Year : 2020
IMDB Rate : 8.8/10
Stars : Anya Taylor-Joy, Chloe Pirrie, Bill Camp
Language : English
Director : Scott Frank, Allan Scott
ඉතින් මං එක දවසින් ඔන්න එපි 3ක්ම අරගෙන ආවා,ඉතින් අපි කලින් එකේදි දැක්කා බෙත් හාර්මන්ගේ චෙස් දක්ෂතාවයෙන් කාවටවත් පරද්දන්න බැරි බෙල්ටික්ව පැරැද්දුවා,අපි මේ කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු…..
ඉතින් මේකෙදි මේ අම්මයි දුවයි යනවා පැරිස්වලට,ඒකත් චෙස් තරඟයක් වෙනුවෙන්ම තමයි,ඉතින් එහෙදි මෙයාට ගොඩක් දේවල් කරන්න හම්බෙනවා චෙස් තරඟවලට සහභාගි වෙන ගමනුත්,ඉතින් මෙහෙදි මෙයාට දරුණු දෙයක් සිද්ධවෙනවා,ඒ බෙනී වොට්ස් කියන සුපිරි චෙස් තරඟකරුවට මූණ දෙන්න වෙනවා,ඉතින් මම තව මුකුත් කියන්නේ නැහැ,මේ බෙනි වොට්ස් කියන්නේ කවුද කියලා කතාවේදි ඔයාලටම කියයි,ඒවගේම අපි බලමු හාර්මන් කොහොමද මේකට මූණ දෙන්නේ කියලා….එහෙනම් සුබ දවසක්!! ජය වේවා!! තෙරුවන් සරණයි!!!
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ එහෙම එනවා නම් ඉෂාන් කොම් එකට ගොඩ වෙලා යන්න අමතක කරන්න එපා… ඒවගේම පුළුවන් නම් ලොකු උදව්වක් තමයි මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම ෆලෝව් කරන්න පුළුවන් නම්….එහෙනම් අපි තව උපසිරැසියකින් හම්බෙමු!!! ජය වේවා!!! තෙරුවන් සරණයි!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්
Thanks jayawewa…..!
සබට තුති සහෝ!