Year : 2020
IMDB Rate : 8.8/10
Stars : Anya Taylor-Joy, Chloe Pirrie, Bill Camp
Language : English
Director : Scott Frank, Allan Scott
ඉතින් මම මෙන්න 5ත් අරගෙන ආවා,ඉතින් මම මේක ඉක්මනටම ඉවර කරන්න හිතුවේ නැහැ,
මේක හිමීට ගේන්න ඕනේ කියලා හිතුනා,අන්තිම ටික ඒත් එහෙම කියලා ගොඩක් පරක්කු කරන්නේ නැහැ,හෙටයි අනිද්දයි ඇතුළට ඉතුරු දෙකත් මම අනිවාරෙන් දෙනවා.මම තව දෙයක් කියන්න ඕනේ, මේකේ චෙස් ගැන යන නිසා සමහරුන්ට නිකන් අන්ජබජල් වෙලා ඇත්තේ, ඉතින් මම අන්තිම එපියෙදි ලොකු හැඳින්වීමක් කරනවා චෙස් ගැන එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු….
ඉතින් අපි කලින් එපියේ දැක්කා මෙයා බොර්ගෝව්ට පරාජය වෙනවා,මෙයා කිව්වේ අපේ බෙත්,ඉතින් මේ කතාවේ වෙන්නේ මෙයාට පරණ යාළුවෙක් එක්ක චෙස් අදින්න හම්බෙනවා ඇත්තටම කිව්වොත් දෙන්නෙක් එක්ක,එක්කෙනෙක් විතරයි තරඟෙක අදින්නේ,මම ඒ දෙන්නා කවුද කියලා කියන්නේ නැහැ,ඉතින් ඒත් එක්ක පොඩි පොඩි මෙයාට වෙන දේවල් ටිකකුත් තියෙනවා,එහෙනම් අපි ඊළග එපියෙන් හම්බෙමු!! ජයවේවා!!! සුබ දවසක්!!!
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ එහෙම එනවා නම් ඉෂාන් කොම් එකට ගොඩ වෙලා යන්න අමතක කරන්න එපා… ඒවගේම පුළුවන් නම් ලොකු උදව්වක් තමයි මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම ෆලෝව් කරන්න පුළුවන් නම්….එහෙනම් අපි තව උපසිරැසියකින් හම්බෙමු!!! ජය වේවා!!! තෙරුවන් සරණයි!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
|
ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්
Thanks jayawewa…!
සබට තුති සහෝ!
meke web pitapatha weda nane poddak balanawada? (the queen’s gambit s01 ep 05)
The queen’s gambit episode 5 Wada na ne please aye dannako 😢😢