Thursday , August 20 2026
DON'T MISS

The Requin (2022) Sinhala Subtitles | බිහිසුණු සයුරක අතරමං වී [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

The Requin (2022) Sinhala Subtitles

Year :  2022

IMDB Rate :  2.3/10

Stars :  Alicia Silverstone, James Tupper, Deirdre O’Connell

Language :  English

Director :  Le-Van Kiet

ආයුබෝවන් හැමදෙනාටම මේ මගෙ පළවෙනි උපසිරැසිය Piratelk වෙබ් අඩවිය වෙනුවෙන් කරන
අද ඇරන් ආවෙ ඉංග්‍රීසි චිත්‍රපටයක්.මේකෙ නම තමයි The Requin.
චිත්‍රපටයේ තම්බ්නේල් එක දැක්කම හැමෝටම අදහසක් ඇති මේක මොන වගෙ චිත්‍රපටයක් ද කියල.
මේකෙ IMDB අගය 2.3 ක තියෙන්නෙ.ත්‍රාසජනක චිත්‍රපට කාණ්ඩයට තමා මේක අයිතිවෙන්නෙ.
මේකෙ⁣ රගපාන ප්‍රධාන නිළිය තමයි Alicia silverstone.
ඇයගෙ වයස අවු.46ක් වුනත් අවු.විසි ගනනක චරිතයක් තමයි රගපාන්නෙ…
තරුණ රූපශ්‍රීයක් තිබෙන මෙම නිළිය⁣ට මුහුදේද මුහුණ දෙන්න වෙන අති බිහිසුණු සිද්ධියක් පාදක කරගෙන මෙම චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙනව…
මුලින් බලාන යනකොට කම්මැලිගතියක් දැනුනත් අවසානෙදි ඇයට සිදුවන දේ නරඹන්න කියල ආරාධනා කරනව….

Check Also

Awarapan 2 (2026) Sinhala Subtitles | “අතීතයෙන් මිදීමට සටන් කරන ආදරවන්තයා.!” [සිංහල උපසිරැසි සමඟ]

මෙම සිංහල උපසිරැසි සමග වීඩියෝ පිටපත් දැනට නිකුත් වී ඇති කැමරා පිටපත් සඳහා පමණක් අදාළවේ. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *