Wednesday , June 24 2026
DON'T MISS

The Special (2020) Sinhala Subtitles | අත්භූත පෙට්ටිය [සිංහල උපසිරැසි සමඟ] (18+)

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

The Special (2020) Sinhala Subtitles

Year :  2020

IMDB Rate :  4.7/10

Stars :   Davy Raphaely, Dave Sheridan, Sarah French

Language :  English

Director :   B. Harrison Smith

ඉතින් මං අද අරන් ආවේ THE SPECIAL (2020) කියන චිත්‍රපටියට උපසිරැසි ඉතින් මේ කතාව ගොඩක් අමුතු කතාවක් ඉතින් මේකට IMDB අගය 4.7ක් තමයි ලැබිලා තියෙන්නේ එහෙම කියලා මේ සුපිරි කතාව මගහැරගන්න එපා කියලා කියනවා,ඉතින් මේ කතාවට රංගනයෙන් දායක වෙන්නේ Davy Raphaely, Dave Sheridan වැනි සුපිරි නළු නිළියන්ය ඉතින් මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ B. Harrison Smith කියන කෙනෙයි.ඉතින් අපි එහෙනම් කතාව පැත්තට චුට්ටක් හැරෙමු…..

ඉතින් මේකේ ජෙරි (Davy Raphely) තම බිරිඳ වංචා කරපු නිසා දුකෙන් ඉන්න කෙනෙක් ඉතින් මෙයාගේ යාළුවා වන මයික් (Dave Sheridan) මෙයාටත් ඒ විදිහෙම දෙයක් එයාගේ බිරිඳට කරන්න කියලා බල කරනවා,ඉතින් එක රැයක් ජෙරී බීමතින් ඉද්දි මයික් යෝජනා කරනවා ගණිකා නිවාසයකට යන්න ඉතින් එතන ගිහින් ජෙරිට පොඩි සප්‍රයිස් එකක් කරන්නේ ඒ ඒකේ තියෙන විශේෂ කියෙන පෙට්ටියෙන් ඉතින් මේ දේවල් එක්ක ඒ පෙට්ටියට ජෙරි ටිකෙන් ටික ඇබ්බැහි වෙන්න ගන්නවා,එයාට ඒ පෙට්ටිය නැතුවම ඉන්න බැරි තත්වයක් එනවා ඉතින් ඒ අස්සේ ගොඩක් දේවල් වලට මෙයාට මුහුණ දෙන්න වෙනවා,ඉතින් තව දෙයක් කියන්න ඕනේ මේක මම ෆිලුම බලාගෙන ගහපු සබක් නෙමෙයි නිසා පොඩි පොඩි වැරැදි තියෙන්න පුළුවන්.එහෙනම් හැමෝටම ජය!! සුබ දවසක්!!!

Download Menu

 

 

Racaty Links

>>  850MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  1.7GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

Uptobox Links

>>  850MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  1.7GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “The Special (2020) Sinhala Subtitles” The-Special-2020.zip – Downloaded 1822 times – 25.88 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

Deep Water (2026) Sinhala Subtitles | සාගරයට කඩා වැටුන ගුවන් යානාව… [සිංහල උපසිරැසි සමඟ]

Year : May 1, 2026 (USA) IMBD: 5.5/10 Starring: Aaron Eckhart,Kelly Gale,Ben Kingsley Director : Renny …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *