Thursday , March 20 2025
DON'T MISS

The Stand (2020) [S01: E03] Sinhala Subtitles | හිස් පිටුව [සිංහල උපසිරැසි සමඟ] (18+)

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් Telegram චැනල් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On Telegram

 

The Stand (2020) [S01: E03] Sinhala Subtitles

Year :  2020 –

IMDB Rate :  5.7/10

Stars :   James Marsden, Odessa Young, Owen Teague

Language :  English

Creators :  Josh Boone, Benjamin Cavell

ඉතින් ඔන්න මම එහෙනම් මේකේ 3ත් අරගෙන ආවා, ඉතින් අපි කලින් එකේ දැක්කා ලැරී අන්ඩර්වුඩ් කියන කෙනෙක්ව අඳුන්වලා දෙනවා, ඉතින් එයා ඇබගේල්
මෑණියන්ගේ රෑනෙන් කෙනෙක්, ඉතින් අපි මේ කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු…….

මේකෙදි වෙන්නේ, අපේ ෆ්ලැග් කියන කෙනා අලුතෙන් එන නික් සහ නේඩින් කියන අයත් එක්ක සන්නිවේදනය කරලා, ඇබගේල් මෑණියන්ට පණිවිඩයක් යවනවා, ඒවගේම මේකේ
තැනින් තැන අතීතයේ සිද්ධවුනු සිද්ධි ගැනත් පෙන්නනවා, ඒ කියන්නේ ස්ටූට ෆ්රෑන්ව හම්බවෙච්ච හැටි ඉතින් ඒත් එක්ක මම මේක ගැන වැඩි කතාවක් කරන්නේ නැහැ, බලලම රසවිඳින්නකෝ, ඉතින් 4 ආවහම ඒකත් මම අරගෙන එනවා ඉක්මනින්ම, එහෙනම් සුබ දවසක්!!! ජය වේවා!!!

තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!

මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20

ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!

කොමෙන්ටුවක් දාගෙන යන්නෝ!!

Download Menu

 

 

>>  200MB 720p WEB පිටපත මෙතැනින් ලබාගන්න

>>  200MB 720p WEB පිටපත මෙතැනින් ලබාගන්න

>>  200MB 720p WEB පිටපත මෙතැනින් ලබාගන්න

>>  200MB 720p WEB පිටපත මෙතැනින් ලබාගන්න

>>  200MB 720p WEB පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත

Download “The Stand (2020) [S01: E03] Sinhala Subtitles” The-Stand-2020-S01-E03.zip – Downloaded 1685 times – 22.52 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

Presumed Innocent [S01 : E07] Sinhala Subtitles | සාක්ෂිකරුවා..[සිංහල උපසිරසි]

Year : June 12, 2024 (USA) IMDB Rate :  7.7/10 Stars : Jake Gyllenhaal,Peter Sarsgaard,Ruth …

2 comments

  1. Sinhala Sub ekata thanks.

  2. Thanks. . …..good luck. ……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *