Year : 2020 –
IMDB Rate : 5.7/10
Stars : James Marsden, Odessa Young, Owen Teague
Language : English
Creators : Josh Boone, Benjamin Cavell
ඉතින් මම හුඟ කාලෙකට පස්සෙ මේකෙ ඊළඟ එපිය අරන් එන්නෙ, ඉතින් මුලින්ම සමාව ඉල්ලනවා මේක පරක්කු කරාට, මොකද මට වැඩ
වගයක් වැටිලා තිබ්බා නිසා සබ් ගහන්න වෙලාවක් ආවෙම නැහැ, ඉතින් දැන් අපි 3න් වෙනි එකේ දැක්ක ෆ්ලැග් අර නික් සහ නේඩින් එක්ක
සන්නිවේදනයි කරනවා ඒවගේම ඇබගේල් මෑණියන්ට පණිවිඩයකුත් යවනවා, ඉතින් අපි මේ කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු….
මේකෙදි වෙන්නෙ, බූල්ඩර් නිදහස් කලාපේ ඉන්න අය එයාලගේ නායකත්වේ හදාගන්න මුළු ටවුන් එකම එක් රැස් කරලා පොඩි යෝජනාවක්
ගේනවා, ඒ තමයි ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වෙලා නගරය හැම රැයකම මුරකරන්න, ඉතින් ඒත් එක්ක තව හැරොල්ඩ්ගෙයි ෆ්රැන්ගෙයි
අතීතේ ගැනත් බලාගන්න පුළුවන් ඒවගේම අපිට මේකෙදි ඔය හීනවලින් දකින දේවල් ඇත්තයි කියලා තහවුරු කරවනවා, ඉතින් ඒත්
එක්ක අඳුරු මනුස්සයාගේ බාධා කිරීම් ටිකකුත් මෙයාලට දෙනවා..එහෙනම් අපි 5න් හම්බෙමු….. සැමටම සුබ දවසක්!!! ජය වේවා!!!!
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
කොමෙන්ටුවක් දාගෙන යන්නෝ!!
මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
Thanks bro anik ekath ikmanata denna
Thanks. …..good luck. ….. .