Wednesday , November 9 2022
DON'T MISS

The Terminal List (2022-) [S01 : E03] Sinhala Subtitles | පිළිතුරද නැත්තම් රුධිරයද? [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

Join With Us On Telegram

The Terminal List (2022-) [S01 : E03] Sinhala Subtitles

Year :  2022-

IMDB Rate :  8.2/10

Stars :  Chris Pratt, Constance Wu, Taylor Kitsch

Language :  English

Creator :  David DiGilio

ආයුබෝවන්! 🙏😋 කොහොමද ඉතිං කට්ටියට?

ඔන්න ඉතිං ජූලි පලවෙනිදා ආපු The Terminal List ටීවි සීරිස් එක ගැම මේ වෙනකොටත් ඔයාලා දන්නවා ඇති නේ.? ෆ්ලෑෂ් 13 වන කතාමාලාවෙන් පස්සෙ මං ඔයාලට උපසිරැසි තුලින් අරගෙන එන්නෙ The Terminal List තුන්වන කතාංගය. කොටස් දෙකක් එක්ක මේ වෙනකං කතාව බලන්න ඔයාලා එකතු වුන නිසාම කතාව ගැන විස්තර කරන්න යන්නෙ නෑ! තාමත් නොබලපු කෙනෙක් ඉන්නව නම් The Terminal List බලන්න කියලා මං Highly Recommend. කොහොම උනත් ඇඩ්මින් සහෝගේ request එහෙකට හදිස්සියේම අරගෙන ආපු උපසිරැසියක් මේ. ඉතිං අඩුපාඩු තිබුනොතින් සමාවෙන්න කියලා මතක් කරන ගමන් මං අදට ගිහිල්ලා එන්නම්.

හැමෝටම සුබ දවසක් ජයවේවා!!
#අරගලයටජය 💪🇱🇰

Download Menu

720p Links

200MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

1080p Links

500MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “The Terminal List (2022-) [S01 : E03] Sinhala Subtitles”

The-Terminal-List-2022-S01-E03.zip – Downloaded 2546 times – 25 KB

If you have any complains about our contents, please email us at
[email protected]

රුක්ෂාන් ඛාන් (රුකා) විසින් කල උපසිරැසි ගැන්වීමක්

– Team PirateLK –
– SriLankan Premiere Movies Zone  –

Check Also

The School for Good and Evil (2022) Sinhala Subtitles | මායා පාසල.. [සිංහල උපසිරැසි සමඟ] (18+)

Release date: October 18, 2022 IMDB Rate :  5.8/10 Stars :Sophia Anne Caruso,Sofia Wylie,Jamie Flatters,Charlize …

2 comments

  1. thanks anik ewath ikmanin oni

  2. Buddhika laKMal

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට.ා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *