Year : 2022-
IMDB Rate : 8.2/10
Stars : Chris Pratt, Constance Wu, Taylor Kitsch
Language : English
Creator : David DiGilio
එහෙම නම් මේ කතාංගයත් එක්ක The Terminal List කතා මාලාවේ පළවෙනි සීසන් එක මෙතනින් අවසන් වෙනවා. අවසානයේදී රීස්ගේ පුද්ගල ලැයිස්තුව අවසන් වෙන්නේ අපි කවුරුවත් නොසිතපු කෙනෙක්ගෙන්. Chris Pratt ගේ සාමාන්‍ය හාස්‍ය පිරුණු රගපෑම්වලින් නැතුව, ගොඩක් කුතුහලයෙන් එක දිගටම නරඹන්න පුලුවන් කතාවක් වුණා මේක. ඒවගේම Taylor Kitschගෙ රංගනයෙන් ලැබුණු සහය නිසා කතා මාලාව බැලීමට තවත් ආසාව වැඩි වුණා. මේ අවුරුද්දේ ජූලි 1 වෙනිදා නිකුත් වුණ මේ කතා මාලාව සති 2ක් යෑමටත් කලින් Monte-Carlo TV Festival සම්මාන උළෙල සදහා නිර්දේශ වෙලත් තියෙනවා. ඒත් අවාසනාවකට ලංකාව තුළ නම් හිතපු තරම් ජනප්‍රියත්වයක් ආවේ නැත්තේ ඇයි කියලා නම් මන් දන්නේ නෑ. මුල ඉදන් මේ දක්වා කතාව බලපු ඔයාලා කතාව රසවිදින්න ඇති කියලා හිතනවා.
270MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

630MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]
පයිරේට් සිංහල උපසිරැසි | Sinhala Subtitles
![The Terminal List (2022-) [S01 : E08] Sinhala Subtitles](https://piratelk.com/wp-content/uploads/2022/07/The-Terminal-List-2022-.jpg)