Tuesday , July 14 2026
DON'T MISS

The Wheel of Time (2021-) [S01: E02] Sinhala Subtitles | නපුරක මහත! [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

Join With Us On FaceBook

The Wheel of Time (2021-) [S01: E02] Sinhala Subtitles

Year :  2021-

IMDB Rate :  7.9/10

Stars :  Rosamund Pike, Daniel Henney, Madeleine Madden, Zoë Robins, Josha Stradowski, Marcus Rutherford, Barney Harris

Language :  English

Director :  Rafe Judkins

ආයුබෝවන් 🙏🙏 කොහොමද ඉතින් කට්ටියටම.
ඔන්න එහෙනම් හා හා පුරා කියලා අද ගෙනාවා අද Release වුන The Wheel of time සීරිස් එකේ දෙවනි එපිසෝඩ් එක. මං හිතන්නේ සීරිස් එක ගැන අමුතුවෙන් කියන්න ඕන නැ. Trailer එක ඔයාලා බැලුව නම්. IMDb අගයත් 7.9/10 ක් අරගෙන තියෙන එකත් ආයෙ අමුතුවෙන් අහන්න දෙයක් නෙමෙයි නේ.

කතාව ගැන කියන්න යන්නෙ නෑ. මං හිතනවා ඔයාලා මේ වෙද්දිත් පලවෙනි එපිසෝඩ් එක බලලත් ඇති කියල. බලපු නැති කවුරු හරි ඉන්නව නම් අනිවාරෙන් බලන්න කියලත් මතක් කරනව.

ස්තූති කරන්න ඕන ඇඩ්මින් සහෝදරයට, මාව උපසිරැසිකරණයට PirateLk වෙබ් අඩවියට එකතු කරගත්තට. ඉතින් මේ මගේ PirateLk වෙබ් අඩවියට ගේන පලවෙනි උපසිරැසිය. වෙබ් අඩවියට අලුත් වුනාට උපසිරැසිකරණයට නම් අලුත් නැහැ. ☺☺ එහෙනම් ඉතින් මේ කොටසත් බලලා මතක ඇතුව පුලුවන් හැමෝම කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්නෙපා.

හැමෝටම සුබ දවසක්!! ජය වේවා!!

Download Menu

720p Links

350MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

1080p Links

750MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

If you have any complains about our contents, please email us at
[email protected]

රුක්ෂාන් ඛාන් (රුකා) විසින් කල උපසිරැසි ගැන්වීමක්

– Team PirateLK –
– SriLankan Premiere Movies Zone  –

Check Also

Mollywood Times (2026) Sinhala Subtitles | මංගල චිත්‍රපටය.. [සිංහල උපසිරැසි සමඟ]

Year : June 5, 2026 IMBD: 7.2/10 Starring: Naslen,Basil Joseph,Sangeeth Prathap Director :Abhinav Sunder Nayak Download …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *