Year : 2021-
IMDB Rate : 8.0/10
Stars : Rosamund Pike, Daniel Henney, Madeleine Madden, Zoë Robins, Josha Stradowski, Marcus Rutherford, Barney Harris
Language : English
Director : Rafe Judkins
එහෙනම් ඔන්න වෙලාවක් හම්බුණ ගමන් තුන්වෙනි කොටසත් අරගෙන ආවා, ඉතින් ඊයෙ මේකෙ කොටස් තුනක්ම එකට රිලීස් කරපු නිසා.. දෙවනි කොටස බාරගෙන කරපු අපේ රුක්ෂාන් සහෝදරයව විෂේශයෙන්ම මතක් කරන්න ඕනි. මේ දවස් වල හැමෝම ඊළඟ Game of Thrones එක කියලා කතා වෙන සීරිස් එක තමයි මේක. ඉතින් මේ රිලීස් උන එපිසෝඩ් තුනෙනුත් ගොඩක්ම ලොකු හයිප් එකක් දුන්න කියල කියන්නම ඕනි. කතාව ගැන ගොඩක් දැනගන ඕනි නම් පළවෙනි කොටසේ දාල තියෙන ලිපිය අනිවා කියවන්න, ඔයාලට මේ කතාව ගැන ගොඩක් ලොකු දැනුමක් ඒකෙන් ගන්න පුළුවන් වෙයි.
ඉතින් කතාව ගැන බැලුවොත් ඔයාලට මතක ඇති කලින් කොටසෙදි මොරේන්ට තුවාල වෙලා සිහිසුන් වෙලා ඉන්න වෙලාවෙදි, එයාගෙ ආරක්ෂකයා එයා යන්න එපා කියද්දිත් එයාවත් අරගෙන, ළඟම තියෙන සෙවනැලි නගරය කියලා හඳුන්වන නගරයකට යනවා. ඉතින් ඒ නගරෙදි වෙන අත්භූත පහර දීමක් නිසා. මේ කණ්ඩායම තුනට බෙදෙනවා.. අවසානෙට පෙන්නනවා අතුරුදහන් වුණ නයිනීව් ආපහු ඇවිල්ලා මොරේන්ගේ ආරක්ෂකයාගේ බෙල්ලට කඩුව තියලා, එයාගෙ යාළුවෝ කොහෙද කියලා අහනවා.
ඉතින් අද කොටසින් අපිට බලාගන්න පුළුවන්, කලින් නයිනීව්ව ට්‍රොලෙක් කෙනෙක් අල්ලගෙන යනවා පෙන්නුවා පලවෙනි කොටසෙදි. ඉතින් එයාට ඊටපස්සෙ මොනවටද මුහුණ දෙන්න උනේ කියලා මේ කොටසින් බලාගන්න පුළුවන්.. ඒ වගේම රැන්ඩ් එක්ක මැට් එක ගමකට යනවා එතනදි එයාලට මුහුණ දෙන්න වෙන සිදුවීම් එක්ක තමයි අද කතාව ගලාගෙන යන්නේ. ඒ වගේම අනිවාරෙන්ම කියන්න ඕනි අද කොටස අවසානෙ පොඩි ස්ප්‍රයිස් එකක් තියෙනවා කට්ටියට.. එහෙනම් ඊළඟ කොටසින් ලබන සිකුරාදා හමුවෙමු! ජය!
350MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

750MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]
Thanks bro
Thanks for the quick updating
Gangland eke sub dennada
Thanks jayawewa…..!
Episode 4 ta sub dennako ikmanata
4 weni Ekata sub eka dennako
ඉවරකරපු නැති series කීපයක් ම තියෙනවානේ ඒවටත් ඉක්මනටම sub දෙන්කෝ (invasion, y the last man , lost symbol )
හතරවෙනි එපියේ සබ් දෙන්න පුළුවන්ද ඉක්මනට 😻
4 weni epiayata suba one🥲
4 weni epiyt sub dennakoo