Saturday , May 3 2025
DON'T MISS

The Wheel of Time (2021-) [S01: E08] Sinhala Subtitles | ලෝකයේ ඇස! [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: admin@piratelk.com | * or Message our Facebook Page

අලුත් Telegram චැනල් එකට එකතු වෙන්න.. 👇 

Join With Us On Telegram

The Wheel of Time (2021-) [S01: E08] Sinhala Subtitles

Year :  2021-

IMDB Rate :  8.0/10

Stars :  Rosamund Pike, Daniel Henney, Madeleine Madden, Zoë Robins, Josha Stradowski, Marcus Rutherford, Barney Harris

Language :  English

Director :  Rafe Judkins

ඔන්න එහෙනම් අද අරගෙන ආවෙ හැමෝම ගොඩක් ආසාවෙන් බලපු, The Wheel of Time පළවෙනි කතාමාලාවේ අවසාන කොටස, ඉතින් කලින් කොටස් වලත් ගොඩක්ම අපිට බලන්න හම්බුණේ දුක හිතෙන දේවල්, අද කොටසත් ටිකක් ඒ වගේම වෙයි.. අද ඔයාලට මෙච්චර දවසක් මෙයාලා කතා වුණ අඳුරු තැනැත්තාව එහෙමත් නැත්නම් අඳුරේ පාලකයාව බලාගන්න පුළුවන්.. ඉතින් මේ මේ සීරිස් එකේ පටන්ගැන්ම විතරයි, මේක ගේම් ඔෆ් ත්‍රෝන්ස් වගේ තව ගොඩක් අවුරුදු ගාණක් මෙයාලා ඉස්සරහට අරන් යයි. මොකද මේක හදන්නෙ පොත් 14ක කතාවකින්. අපි මේ බැලුවෙ මේ සීරිස් එකෙන් බොහොම පොඩ්ඩක් විතරයි, ඔයාලට ඒක මේ කොටස අවසානයේ බලාගන්න පුළුවන් වෙයි, අපි හැමෝම මේකෙ ප්‍රධාන විලන් කියලා හිතාගෙන හිටියෙ අඳුරු තැනැත්තා වුණාට විලන්ලට ඉන්නෙ නම් එයා විතරක් නෙවෙයි වගේ. ඒ වගේම තමයි මට නම් මේ සීසන් එකේ ලොකු අඩුවක් කියල තිබ්බෙ මේකෙ සටන් එහෙම ටිකක් මදි, ඉතින් බලමු ඉස්සරහට එන සීසන් වලින්වත් ඒ අඩුව පිරෙයිද කියලා.. ඒ ගැනත් පොඩි ඉඟියක් මේක අවසානෙට තියෙනවා.. ඉතින් කාටහරි මේකෙ නොතේරෙන දේවල් තියෙනවනම්, අපි පළවෙනි එපිසෝඩ් එකත් එක්ක දාල තියෙන ලිපිය අනිවාරෙන්ම කියවන්න, තේරුනා හෝ නොතේරුනා, ඒක අනිවාරෙන්ම කියවන්න, සීරිස් එක ගැන ලොකු අවබෝධයක් ගන්න පුළුවන් වෙයි, හරි එහෙනම් මම සමුගන්නවා, තවත් උපසිරැසියකින් ඉක්මණින්ම හමුවෙමු! ජය!

Download Menu

720p Links

350MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

1080p Links

750MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “The Wheel of Time (2021-) [S01: E08] Sinhala Subtitles” The-Wheel-of-Time-2021-S01-E08.zip – Downloaded 6444 times – 20.24 KB

If you have any complains about our contents, please email us at
admin@piratelk.com

චරිත් ප්‍රමෝද්‍ය විසින් කල උපසිරැසි ගැන්වීමක්

– Team PirateLK –
– SriLankan Premiere Movies Zone  –

Check Also

Vanvaas (2025) Sinhala Subtitles | පිටුවහල් කිරීම… [සිංහල උපසිරැසි සමඟ]

Release date: April 25, 2025 IMDB Rate :  6.6/10 Stars : Nana Patekar; Utkarsh Sharma; …

9 comments

  1. Darshan Udayakumar

    බොහොම ස්තුතියි බ්රෝ , සබ් පුළුවන් තරම් ඉක්මනින් දෙන එකට, ජයවේවා

  2. Thanks Aiya mulu series akkatama ikmanta supiri subtikkak dunna ..thanks aiya …aiya puluwannan matrix 4 sub akka dennako …thanks aiya ..thanks pirates…

  3. Sub ekata thanks bro gangland eke anith epi 3 depanko plese bn

  4. Thanx sub❤️

  5. H.A.Theeraka daham

    Thank You bro sub ekata GOT wage asawen balanawa. Balamu issarahata 😍💖

  6. Thanks❤️❤️❤️

  7. season 2 ekatath sub karamu saho

Leave a Reply

Your email address will not be published. Required fields are marked *