Friday , July 10 2026
DON'T MISS

The Wife (2021) Sinhala Subtitles | බිහිසුණු පළිගැනීම [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

The Wife (2021) Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  4.5/10

Stars :  Gurmeet Choudhary, Shweta Dadhich, Sayani Datta

Language :  Hindi

Director :  Sarmad Khan

ඔන්න එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ආවා ඔයාලට..මේක ඇඇවිල්ලා ටිකක් කල් වුණත් කවුරුත් සබ් එකක් කරලා තිබ්බේ නෑ..එහෙනම් අපි ෆිල්ම් එකේ විස්තර ටිකක් බලමු..

මේ ෆිල්ම් එක released වෙලා තියෙන්නේ March 19 2021 තමයි..මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Sarmad Khan විසින්..මේකේ නිෂ්පාදන කටයුතු කරලා තියෙන්නේ Zee studio ආයතනය..Gurmeet Choudhary,Sayani Datta,Divyansha Kaushik,Shweta Dadhich දක්ෂ නළු නිලියන් පිරිසක් මේකට රංගනයෙන් දායක වෙලා තියෙනවා..Imdb දර්ශකයේ 4.5ක් වැනි අගයක් තමයි මේකට ලැබිලා තියෙන්නේ..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

වරුන් සහ ආර්‍යා දෙන්නා විවාහ වෙලා ඉන්නේ..මේ දෙන්නා ෆ්ලැට් එකක පදිංචියට යනවා..ඉතින් ඔහොම ටික දවසක් ඉන්නකොට මේ ෆ්ලැට් එකේ අමුතු අමුතු දේවල් වෙනවා කියලා ආර්යාට තේරෙනවා..වරුන්ට කිව්වට එයා මේ දේවල් ගනන් ගන්නේ නෑ..ඉතින් ආර්‍යා වරුන්ට හොරෙන් ප්‍රොෆෙසර් කෙනෙක් හම්බෙන්න යනවා..එයා කියනවා ඒ ගෙදර අවතාරයක් ඉන්නවා කියලා..ඉතින් කව්ද මේ අවතාරේ ? ඇයි මෙයාලා පස්සෙන් එන්නේ ? වරුන්ගේ අතීතයේ වෙච්ච දේවල් එක්ක මේ අවතාරේ සම්භන්ධ වෙන්නේ කොහොමද ? මේ හැමදේම බලා ගන්න හැමෝම ෆිල්ම් එක අරගෙන බලන්න..තවත් සුපිරියක් අරගෙන ඉක්මනට එන්නම්..

වෙනදා වගේම කියන්න තියෙන්නේ comment හොදටම මදි..ඔයාලා ගැන හිතලා අත් කැඩෙනකල් සබ් එක ටයිප් කරනවට පොඩි හරි comment එකක් දාගෙන යන්න කියලා හැමෝගෙන්ම ඉල්ලනවා..ඔයාලට ඕනේ ෆිල්ම් මොනවා හරි තියෙනවනම් කියාගෙන යන්න පුලුවන් විදියට දෙන්න බලන්නම්..එහෙනම් හැමෝටම බුදු සරණයි..

Check Also

Raja Shivaji (2026) Sinhala Subtitles | ශිවාජි මහරාජ්ගේ සැබෑ ඉතිහාසය.. [සිංහල උපසිරැසි සමඟ]

Year : May 1, 2026 (India) IMBD: 7.0/10 Starring: Riteish Deshmukh,Salman Khan,Abhishek Bachchan,Sanjay Dutt Director : …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *