Thursday , August 20 2026
DON'T MISS

Theal (2022) Sinhala Subtitles | ණය එකතු කරන්නා! [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Theal (2022) Sinhala Subtitles

Year :  2022

IMDB Rate :  5.2/10

Stars :  Prabhu Deva, Samyuktha Hegde

Language :  Tamil

Director :  Harikumar, Hari Kumar

ඉතින් මේ චිත්‍රපටිය තමයි Theal..ප්‍රභු දේවා ප්‍රධාන චරිත නිරූපනය කරන මෙහි කතාව ගැන කිව්වොත්,දොරේයි කියන්නේ ආසියාවේ විශාලම මාර්කට් එකක් වෙන කොයම්බ්පේට් මාර්කට් එකේ පොලියට සල්ලි දෙන මුදලාලි කෙනෙක් ලග වැඩ කරන කෙනෙක්…ඉතින් මෙයාගේ වැඩේ තමයි වෙලාවට පොලිය දෙන්නේ නැති අයගෙන් සල්ලි එකතු කරගන්න එක,වැඩි කතාබහක් නැති මෙයා ටිකක් දරුණු කෙනෙක්…ඉතින් ඔහොම කාලේ ගෙවෙද්දි තමයි එක පාරටම දොරෙයිගේ අම්මා කියල කෙනෙක් මතුවෙන්නේ…ඉතින් අවුරුදු 30ක්ම අනාථයෙක් විදියට හිටපු දොරෙයිට මේක පිලිගන්න අමාරුයි…ඉතින් එතනින් එහාට මොකක්ද වෙන්නේ කියල ෆිල්ම් එක අරගෙනම බලන්නකෝ එහෙනම්…ආයෙත් ඉක්මනට හම්බවෙමු…

Check Also

Awarapan 2 (2026) Sinhala Subtitles | “අතීතයෙන් මිදීමට සටන් කරන ආදරවන්තයා.!” [සිංහල උපසිරැසි සමඟ]

මෙම සිංහල උපසිරැසි සමග වීඩියෝ පිටපත් දැනට නිකුත් වී ඇති කැමරා පිටපත් සඳහා පමණක් අදාළවේ. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *