Year : 2022
IMDB Rate : 7.8/10
Stars : Viggo Mortensen, Colin Farrell, Joel Edgerton
Language : English
Director : Ron Howard
ඔයාලට මතක නම්, 2018 වසරේදී තායිලන්තයේ පාපන්දු කණ්ඩායමක පිරිමි ළමයින් කීපදෙනෙක් ගුහාවක් ඇතුළේ සිරවුණු සිද්ධිය ලෝකයේ හිටපු කාගෙත් අවධානයට ලක් වුණා. ඇත්තටම ඒ ගුහාව ඇතුළේ පිරිමි ළමුන් 12ක් සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු දින 18කට පසුව මේ ගුහාවෙන් මුදවා ගන්නා ආකාරය පිළිබදව සත්‍ය සිදුවීම් පාදක කොට ගනිමින් නිර්මාණය වූ චිත්‍රපටියක් මේක. හදිසියේ ඇතිවුණ මෝසම් වර්ෂාවක් නිසාවෙන් මොවුන් මේ ගුහාවේ සිර වෙනවා. මොවුන් වෙත මුදවා ගැනීම් කණ්ඩායමක් ළගා වෙන්නේ දින 10කට පසුවයි. එතෙක් ඔවුන් නිරාහාරව ඉන්නවා. ඔවුන්ව මුල් වරට සොයා ගෙන දින 8ක් ගත වෙන තුරුම ඔවුන්ම පිටතට ගැනීම පහසු වෙන්නේ නෑ. මේ මුදවා ගැනීමේ මෙහෙයුමේ බැරෑරුම්කම චිත්‍රපටිය නරඹලාම රසවිදින්න. ඒවගේම මෙහිදී ඇතැමුන්ට භෞතික දේපළවලින් මෙන්ම ජීවිතෙයෙන් ද සමුදෙන්න සිදු වෙලා තියෙනවා.
මුදවා ගැනීමෙන් පසුවත් මාස 8ක් යනතුරුම මේ ගුහාව ජලයෙන් පිරී තිබූණු බවයි පවසන්නේ. ඒවගේම ගැලුම් මිලියන 56ක ජලයක් මේ ගුහාවෙන් පිටතට ඇදලා තියෙනවා. ඉතින් ඒ සාධක දෙකම ප්‍රමාණවත් ඇති කියලා හිතනවා මේ සිදුවීමේ බැරූරුම්කම තේරුම්ගන්න.
මේ චිත්‍රපටිය මුල් වරට සිනමා ශාලාවල ප්‍රදර්ශනයට එක් කරන්නේ ජූලි 29 වනදා. Amazon Prime හරහා ලෝකයට මේ චිත්‍රපටිය විකාශනය කළේ අගෝස්තු 5 වෙනිදා. ඉතින් මේ චිත්‍රපටිය මේ වෙද්දේ 7.8ක IMDb අගයක් ලබා ගෙන තියෙනවා. Heartland Film Awards හීදී සත්‍ය සිදුවීම් පාදක කරගනිමින් නිර්මාණය වූ චිත්‍රපටි සදහා පිරිනැමෙන Truly Moving Picture Award සම්මානය මේ වෙද්දී දිනාගෙන තියෙනවා.
900MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.2GB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.6GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
2.1GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]
ගොඩක්ම ස්තූතියි. …
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ඔබට සහ ඔබ පවුලේ සැමට
බුදු සරණයි – දෙවි පිහිටයි……..
Request :
Luck (2022)
Rogue Agent (2022)