Thursday , August 20 2026
DON'T MISS

Threesome (2021-) [S01: E08] Sinhala Subtitles | මම ආදරේ එයාට විතරයි [සිංහල උපසිරැසි සමඟ] (18+)

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Threesome (2021-) [S01: E08] Sinhala Subtitles

Year :  2021-

IMDB Rate :  7.1/10

Stars :  Matilda Källström, Simon Lööf, Lucien Laviscount

Language :  Swedish | English

Director :  Lisa Linnertorp(head writer)

ඉතින් ඔන්න මේකේ අවසානෙටත් ආවා, මේක දෙන්න පරක්කු උනාට සමාවෙන්න, මට ගොඩක් වැඩ වැඩි නිසයි ගේන්න බැරි උනේ, ඊටපස්සේ කාලයක් වෙන් කරගෙන එපිසෝඩ් ඔක්කොටම එකපාර සබ් එක කරලා ඉවර කරලා දැම්මා… ඉතින් දැන් කලින් එකේදි දැක්කා අපි සිරී සහ ඩේවිඩ් මොන වගේ දේකටද මූණ දෙන්නේ කියලා… මේකෙදි එයාලා දැන් කැමිලේ ආපහු එන්න කියපු පාටියට යයිද? සිරීට එයාට හම්බුණ යාළුවව ආපහු හම්බෙයිද? ඔයාලම බලන්නකො… ඉතින් මේක මෙතනින් ඉවරයි.. ඉතින් ස්තූතියි!!! ජය වේවා!! සුබ දවසක්!!!

Check Also

Awarapan 2 (2026) Sinhala Subtitles | “අතීතයෙන් මිදීමට සටන් කරන ආදරවන්තයා.!” [සිංහල උපසිරැසි සමඟ]

මෙම සිංහල උපසිරැසි සමග වීඩියෝ පිටපත් දැනට නිකුත් වී ඇති කැමරා පිටපත් සඳහා පමණක් අදාළවේ. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *