Tuesday , July 14 2026
DON'T MISS

To Catch a Spy (2021) Sinhala Subtitles | ඔත්තුකරුවා පසුපස [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

To Catch a Spy (2021) Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  6.3/10

Stars :  Nathalie Kelley, Colin Donnell, Patti Murin

Language :  English

Director :  Jeff Beesley

ඉතින් යාලුවනේ මේ මගේ මුල් උපසිරසි ගන්විම..ඉතින් පොඩි පොඩි අඩුපාඩුකම් තියෙන්න පුලුවන්..මුලින්ම ගැන සමවෙන්න ඕනි
jeff beesley විසින් අධ්යක්ෂණය කරපු මේ චිත්‍රපටයට nathalie kelley , colin donnell, patti murin, davy eduard king, janathan dunn වගේ දක්ශ රන්ගන ගිල්පියන් ශිල්පිනියන් රන්ගන දෑයකත්වය ලබා දෙනවා … 2021,ජුනි 20 වෙනිදා තමයි මේක රිලීස් උනේ …6.3 ක imdb අගයක් මේ චිත්‍ර පටියට ලැබිලා තියෙනවා…අභිරහස් කතා වලටා කමති අයට හොද චිත්‍රපටියක් කියල කියන්න පුලුවන් .. අභිරහස් චිත්‍රපටියක් නිසා කතාවේ සාරන්ශය ටිකක් කියන්න..මොකද මුලු කතාවම කිව්වොත් කතා රසය නැ ති වෙන්න පුලුවන්නේ
මෝල්ටාවේ අලුතින් ප්‍රතිසංස්කරණය කරන ලද ඔප්ටිමා හෝටලය නැවත විවෘත කරන විට, ඩෙස්ටිනේෂන් ට්‍රැවලර් සඟරාවේ ක්ලෝයි සහ ඇගේ කණ්ඩායම මෝල්ටාවේ සංචාරක දර්ශනය ආවරණය කිරීමට ගොස් එහි හෝටල් කවුළුව අසලින් යමෙකු වැටී මිය යන අයුරු දකිනවා…ඒ වගේම තානපති කාර්‍යාලයේ හොරකමකුත් සිද්ද වෙනවා..ඉතින් මේ මිනීමෑරිමයි හොරකමයි එකට සම්බන්ද වෙන්නේ කොහොමද කියලා දැනගන්න චිත්‍රපටය නරබන්න කියලා හැමෝටම ආරාදනා කරනවා …ඉතින් ලගදිම මේ වගේ චිත්‍රපටයකින් ආයේ හමුවෙමූ

Check Also

Mollywood Times (2026) Sinhala Subtitles | මංගල චිත්‍රපටය.. [සිංහල උපසිරැසි සමඟ]

Year : June 5, 2026 IMBD: 7.2/10 Starring: Naslen,Basil Joseph,Sangeeth Prathap Director :Abhinav Sunder Nayak Download …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *