Tuesday , July 14 2026
DON'T MISS

Waiting for Rain (2021) Sinhala Subtitles | වර්ෂාව ඇද හැලුනොත්, අපි නිසැකවම මුණගැසෙමු! [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Waiting for Rain (2021) Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  6.8/10

Stars :  Kang Ha Neul, Chun Woo Hee

Language :  Korean

Director :  Jo Jin Mo

කොරියානු කතා මාලාවන්ට වගේම චිත්‍රපටි වලටත් ලෝකෙ පුරාම ලොකු ඉල්ලුමක් තියෙනවා කියලා ඔයාලා දන්නවනෙ. ඉතින් මං අද අරන් ආවෙ 2021 අප්‍රේල් මාසෙ 28 වෙනිදා රිලීස් වුණ ලස්සනම ලස්සන කොරියානු චිත්‍රපටියක්. මේකෙ ප්‍රධාන පිරිමි චරිතයට පණ දෙන්නෙ Kang Ha-neul කියන අපි හැමෝම දන්න ජනප්‍රිය කොරියානු රංගන ශිල්පියෙක්. ඒ වගේම ප්‍රධාන කාන්තා චරිතයට පණ පොවන්නෙ කොරියාවෙ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන Chun Woo-hee. ඒ දෙන්නගෙ සුසංයෝයගෙන් ඇත්තටම අපූරු නිර්මාණයක් බිහි වෙලා තියෙනවා කියලා කතාව බලන ඔයාලට අනිවාරෙන්ම හිතෙයි.

කතාව පැත්තට හැරුණොත්…;
අපේ ජීවිත කාලෙදි සමහර දේවල් වෙනුවෙන් අපි කොයි තරම් නම් කාලයක් බලාගෙන ඉන්නවද? සමහරවිට ඔයා දැනටමත් මොනහරි දෙයක් වෙනුවෙන් බලාගෙන ඉන්නවා ඇති. එහෙමත් නැත්තම් කවුරු හරි කෙනෙක් වෙනුවෙන් බලාගෙන ඉන්නවා ඇති.

කවදාහරි දවසක ඔයා වැස්ස වෙනුවෙන් බලාගෙන ඉඳලා තියෙනවද? සමහරවිට රස්නෙ වැඩි දවසක අනේ වැස්සා නම් හොඳයි කියලා හිතිලා ඇති. ඒ ඇරෙන්න විශේෂ හේතුවක් නිසා බලාගෙන ඉඳලා ඇති කියලා නම් මං හිතන්නෙ නෑ. හැබැයි මේ කතාවෙ නම් එක වැස්සක් නිසා වුනත් ජීවිතේ කනපිට පෙරලෙන්න පුලුවන් කියලා පෙන්නනවා. වර්ශාව ‘ඇද හැලුනොත්, අපි නිසැකවම මුණගැහෙමු’

ඉතින් මේකත් ඒ වගේ කතාවක්. බලාගෙන ඉන්න එක කොයිතරම් අමාරුද කියලා ඇත්තටම දන්නෙ අත්දැකීමක් තියෙන කෙනෙක්ම විතරයි. කෙනෙක් වෙනුවෙන් බලන් ඉන්න එකේ තියෙන වටිනාකමයි ආශ්චර්යයි මේ චිත්‍රපටියෙන් හරිම ලස්සනට පෙන්නනවා. අපි හිතනවට වඩා ගොඩක් වෙනස් අවසානයක් තමා හැබැයි තියෙන්නෙ. මුල ඉඳන්ම ඔයා මවාගෙන හිටපු කතාව ගොඩක් දුරට අන්තිම තප්පර ගානෙදි වෙනස් වෙනවා. ඉතින් හැමෝටම කියනවා අනිවාරෙන්ම මේ චිත්‍රපටියත් බලන්නලා කියලා.

ඒ වගේම තමා මේ මගෙ පලවෙනි සබ් එක. ඉතින් මං කැමති ඔයාලත් ඒ ගැන අදහස් කියාගෙන යනවනම්.. අඩුපාඩු උනත් අනිවාරෙන්ම කියන්න. එතකොට ඒවා අඩු කරගන්න මට පුලුවන්.

ස්තූතියි 🙏
ආයෙමත් ලස්සන සබ් එකක් අරගෙන එන්නම්..
එතකම් පරිස්සමින් ඉන්නලා..

Download Menu

 

 


800MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි HDRip පිටපත් සඳහා ලබා දි ඇත

If you have any complains about our contents, please email us at
[email protected]

උදානි භාග්‍යා විසින් කල උපසිරැසි ගැන්වීමක්

– Team PirateLK –
– SriLankan Premiere Movies Zone  –

Check Also

Mollywood Times (2026) Sinhala Subtitles | මංගල චිත්‍රපටය.. [සිංහල උපසිරැසි සමඟ]

Year : June 5, 2026 IMBD: 7.2/10 Starring: Naslen,Basil Joseph,Sangeeth Prathap Director :Abhinav Sunder Nayak Download …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *