Monday , June 22 2026
DON'T MISS

War (2019) Sinhala Subtitles | ගුරු ගෝල යුද්ධය [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

War (2019) Sinhala Subtitles

Year :  2019

IMDB Rate :  6.8/10

Stars :   Hrithik Roshan, Tiger Shroff, Vaani Kapoor

Language :  Hindi

Director :  Siddharth Anand

ඔක්තෝබර් 02 වෙනිදා තිරගත කළ, SIDDHARTH ANAND විසින් අධ්‍යක්ෂණය කරපු WAR චිත්‍රපටය. මේ සුපිරි චිත්‍රපටයේ ප්‍රධාන චරිත ද්ත්වය නිරූපනය කරන්නේ අපි කවුරුත් දන්න හැමෝම අදරය කරන රංගන ශිල්පීන් දෙන්නෙක් .ඒ තමයි TIGGER SHARROF සමගින් HRITHIK ROSHAN එතකොට කවුද ප්‍රධාන නිලිය එයා තමයි සුරුපි VAANI KAPOOR. මේ චිත්‍රපටය ACTION/THRILLER කියන කැටකරි එකට අයත් වෙනවා. මෙහි සිටින ප්‍රධාන රංගන ශිල්පීන් දෙපල ගැන ආයෙත් කියන්න ඕන නෑනේ. එතකොට ඔයාලටම හිතා ගන්න පුලුවන්නේ මේ චිත්‍රපටය කොහොම එකක් වෙයිද කියලා

එහෙනම් මග හැර ගන්නේ නැතිව අනිවාර්යයෙන් බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා

⏺️හිංදි සිනමාපටයක් පලමු දින ඉපැයූ වැඩිම ආදායම

⏺️ ජාතික නිවාඩු දිනකදී සිනමාපටයක් වර්තා කල ඉහලම ආදායම

⏺️Hrithik හෝ tigar ගේ සිනමාපටයක් පලමු දින වාර්තා කල ඉහලම ආදායම

⏺️යශ් රාජ් සිනමාපටයක් පලමු දින ඉපැයූ ඉහලම ආදායම

එය සතු කරගත්තා..

එසේම 2019 භාරත් සිනමාපටය සතු වූ පලමු දින හිංදි සිනමාපටයක් ඉපැයූ ඉහලම ආදායම පහසුවෙන්ම war තමා සතු කරගත්තා (42.3cr)

එය දෙවනි වන්නේ මෙම වසරේ ඉන්දියාව තුල endgame ලැබූ 53 cr පලමු දින ආදායමට පමණි.

එසේම ඉතිහාසය තුල ඉන්දීය සිනමාපට අතර baahubali 2 ඉපැයූ ආදායම් වාර්තාව බිද දැමීමටත් මෙය අසමත් වුණ…

එසේම බොලිවුඩ් ඉතිහාසයේ පලමු දින ඉපැයුම් අතර ඉහලම රැදී සිටි thugs of hindusta 50 .75 cr ආදායමත් එය බිද දැමුවේ යශ් රජ් සිනමාපටයක් වර්තා කල ඉහලම පලමු දින ආදායම war සතුකරගනිමින්..

මෙය තිරගත වීම ආරම්භ කලේ සතියේ දිනක එනම් බදදාවක වුවත් එය ඉන්දියාව තුල ගාන්ධී ගුණානුස්මරණ නිවාඩු දිනයක් වුණා..

නමුත් තවත් big release කීපයක් මේ සතියේ ඉන්දියාව තුල තිරගත වීම ආරම්භ කලා..

ඒ අතර joker (hollywood ) , Sye raa(telugu) වනවා.. ඒ නොවන්නට war පලමු දින 55 cr ආදායම පහසුවෙන් පසුකර යන්නට තිබුණු බව ඇතැම් ආදායම් විචාරක මතයයි..

4000-4100 වැනි screen සංඛ්‍යාවක තිර්ගත වීම ඇරඹූ මෙය සමස්ත ඉන්දියාව තුල 53.35 cr වාර්තා කලේ …
Hindi 51.60cr
Tamil +Telugu 1.75 cr

ලෙස සනිටුහන් කරමින්..

200 cr වැනි දැවැන්ත budget එකක් සහිතව නිශ්පාදනය වී ඇති මෙය දින කීපයකින්ම අදාල ආදායම පසුකර යනු ඇති බව විචරක මතයයි..

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

– SriLankan Premium Movies Zone  –

Check Also

The Butcher’s Blade (2026) Sinhala Subtitles | සටන.. [සිංහල උපසිරැසි සමඟ]

Year : April 24, 2026 (USA) IMBD: 5.9/10 Starring: Chun Yu Shan Shan,Fufu Yuan,Fengchao Liu Director …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *