Year : 2019-
IMDB Rate : 8.3/10
Stars : Andrew Koji, Olivia Cheng, Jason Tobin
Language : English | Mandarin
Director : Jonathan Tropper
මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
උපසිරැසි ගැන්වීම හා පරිවර්තනය PL BROTHERS
බොහොම බොහොම ස්තුතියි සබ් එකට..
Niyamai.. anith tikath ikmanata danna..
අනිත් ටිකට සබ් නැද්දෝ
2 e7 th sub denna bro…
අනිත් ටිකට සබ් නැද්ද?
අන්තිම 4ටත් ඉක්මනට සබ් එක දෙන්න
ithuru tikatath sub denawada brother
Anith tikt sub one
සබ් එකට ස්තූතියි.අනිත් ටිකටත් සබ් ඔනේ.
සබ් එකට ස්තූතියි
අනිත් ටිකටත් සබ් ඔනේ.
ANITH tikata sub den naddooo
ඔගොල්ලොන්ගෙ සියලු වැඩ රාජකාරිත් එක්ක අපිවෙනුවෙන් මේ කරන සේවයට බොහොම ස්තූතියි සහෝ.. ජය!!
සහෝ මේකෙ අන්තිම කොටස් 4 ඩවුන්ලෝඩ් කරගෙන බලාගෙන ඉන්නව සහෝ සබ් එක දෙනකන්.. ඉක්මනට මේකේ ඉතුරු ටිකට සබ් දෙන්නකො සහෝ.. බොහොම ස්තූතියි!!
Eturu Tikat Sub Denooooo ..
PL BROTHERS මුකුත් හිතන්න එපා මෙහෙම කියනවට.. හැබයි අපි හිතුවෙ නෑ අනිත් සයිට් වල වගේ Pirate.lk එකෙත් සබ් දෙන එක මගින් නවත්වයි කියල.. පුලුවන් නම් සබ් කරන අලුත් කෙනෙක් හරි මේකේ ඉතුරු 4ට දෙන්නකො.
මචංං.වැඩ ගොඩක හිර වෙලයි ඉන්නෙ..7 වෙනි කොටසට නම් හෙට දවස තුළ කොහොම හරි කරල දෙනව….(pl brothers).
Kathawa athara magadi nwaththana eka set nh PL BROTHERS
කමක් නෑ මචෝ එහෙනම් වැඩ ටික කරගෙන හිමීට සබ් එක දෙන්න මචෝ.. ඉක්මනට දෙනකන් එහෙනම් අපි බලන් ඉන්නව.. නොදී ඉන්නනම් එපා කොල්ලො.
ilaga ekath dpan mcho
Machan 7 weni kotasata sub denna puluwanda…
අදාල කෙනාට දෙන්න බැරිනම්..වෙන හතර දෙනෙක් කොටස් හතරට සබ් දෙන්න දාන්න සයිට් එක කරන කෙනාට බැරිද අෆ්ෆා…
සුවර් නිසා බැලුවා….ආයේනම් සීසන් ඒවා බලන්නේ ඔක්කොම දිලා ඉවර උනාම…
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!