Sunday , June 13 2021
DON'T MISS
Home / TV / 18+ / Warrior [S02: E10] Sinhala Subtitles | අවසන් සටන [සිංහල උපසිරැසි සමඟ] (18+)

Warrior [S02: E10] Sinhala Subtitles | අවසන් සටන [සිංහල උපසිරැසි සමඟ] (18+)

*ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page
Rating: 5.0/5. From 1 vote.
Please wait...

Warrior [S02: E10] Sinhala Subtitles

Year :  2019-

IMDB Rate :  8.3/10

Stars :   Andrew Koji, Olivia Cheng, Jason Tobin

Language :  English | Mandarin

Director :  Jonathan Tropper

Download Menu

 

 


250MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


250MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


250MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


250MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


250MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


250MB 720p PSA WEBRip All links

මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත

Download “Warrior [S02: E10] Sinhala Subtitles” Warrior-S02-E10.zip – Downloaded 386 times – 22 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

Sweet Tooth (2021-) [S01: E05] Sinhala Subtitles | සැඟව ඇත්තේ කුමක්ද? [සිංහල උපසිරැසි සමඟ]

Year :  2021 – IMDB Rate :  8.3/10 Stars :   Nonso Anozie, James Brolin, Christian Convery Language :  English Creators :  Jim Mickle, Beth …

4 comments

  1. ගොඩාක් කාලයක් බලන් හිටියා අන්තිම එපිසෝඩ් ටිකේ සබ් එක එනකන්.එය ලබාදුන්නා ට බොහෝ ම ස්තුතියි. 😍❤️👍👊👏🤝👌✌️

  2. Machan sub dunnata thankzzz.mekata sub gahanawa kiyanne ithin pattama iwaseemak onii..jaya

  3. සහෝ බොහොම ස්තූතීයි අපි වෙනුවෙන් මේ අන්තිම එපිසෝඩ් තුනට ඉක්මනට සබ් ගෙනාවට. ඔගොල්ලොන්ගෙ සියලු වැඩත් එක්ක අපි වෙනුවෙන් මේ කරන සේවයට නැවතත් ස්තූතිය පුද කරනවා..

    • බොහොම ස්තූතියි මචං කමෙන්ට් එකට.. ඇත්තටම සතුටුයි, අපි කරන දෙයින් ඔයාල සතුටු වෙනවනම් ඒක අපිටත් ලොකු සතුටක්. එපිසෝඩ් එක පරක්කු වෙලා තියෙද්දි විචාර වගේ කමෙන්ට් දාපු උන් කවදාවත් ස්තූතියි කියල කිව්වෙ නෑ පරක්කු වෙලා හරි එපිසෝඩ් එකක් දාපුවම, අන්න ඒ අය හින්දම තමයි මේකෙ සබ් ටික මාස ගානක් අපි ළඟ තිබිලත් දැම්මෙ නැත්තෙ. අපි කරන දේ එයාලට අගයක් නෑ.. අඩුම අපිට inbox ඇවිත් ඕනි දෙයක් කියන්න තිබුණා.. මිනිස්සු සේරමට පේන්න කමෙන්ට් නොදා.. ඔයාල වගේ අයත් අපිත් එක්ක රැඳිල ඉන්න නිසා තමයි පරක්කු වෙලා හරි මේක දුන්නෙ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *