Year : 2019-
IMDB Rate : 8.3/10
Stars : Andrew Koji, Olivia Cheng, Jason Tobin
Language : English | Mandarin
Director : Jonathan Tropper
Download Menu
250MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
250MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
250MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
250MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
250MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
250MB 720p PSA WEBRip All links
මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත
Download “Warrior [S02: E10] Sinhala Subtitles”
Warrior-S02-E10.zip – Downloaded 2730 times – 21.57 KBPlease notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
– SriLankan Premiere Movies Zone –
ගොඩාක් කාලයක් බලන් හිටියා අන්තිම එපිසෝඩ් ටිකේ සබ් එක එනකන්.එය ලබාදුන්නා ට බොහෝ ම ස්තුතියි. 😍❤️👍👊👏🤝👌✌️
Machan sub dunnata thankzzz.mekata sub gahanawa kiyanne ithin pattama iwaseemak onii..jaya
සහෝ බොහොම ස්තූතීයි අපි වෙනුවෙන් මේ අන්තිම එපිසෝඩ් තුනට ඉක්මනට සබ් ගෙනාවට. ඔගොල්ලොන්ගෙ සියලු වැඩත් එක්ක අපි වෙනුවෙන් මේ කරන සේවයට නැවතත් ස්තූතිය පුද කරනවා..
බොහොම ස්තූතියි මචං කමෙන්ට් එකට.. ඇත්තටම සතුටුයි, අපි කරන දෙයින් ඔයාල සතුටු වෙනවනම් ඒක අපිටත් ලොකු සතුටක්. එපිසෝඩ් එක පරක්කු වෙලා තියෙද්දි විචාර වගේ කමෙන්ට් දාපු උන් කවදාවත් ස්තූතියි කියල කිව්වෙ නෑ පරක්කු වෙලා හරි එපිසෝඩ් එකක් දාපුවම, අන්න ඒ අය හින්දම තමයි මේකෙ සබ් ටික මාස ගානක් අපි ළඟ තිබිලත් දැම්මෙ නැත්තෙ. අපි කරන දේ එයාලට අගයක් නෑ.. අඩුම අපිට inbox ඇවිත් ඕනි දෙයක් කියන්න තිබුණා.. මිනිස්සු සේරමට පේන්න කමෙන්ට් නොදා.. ඔයාල වගේ අයත් අපිත් එක්ක රැඳිල ඉන්න නිසා තමයි පරක්කු වෙලා හරි මේක දුන්නෙ.
ස්තූති සහෝ….
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Thanks Brother…😍😍😍