Year : 2021
IMDB Rate : 7.4/10
Stars : Jason Statham, Holt McCallany, Josh Hartnett
Language : English
Director : Guy Ritchie
මුලින්ම සුබම සුබ වෙසඟක් වේවා කියලා කියනවා, ඉතින් අද මං අරන් ආවේ Wrath Of Man (2021) යන සිනමාපටයයි. ඉතින් මේක මට ටිකක් පරක්කු වුනා මොකද මේක ආවයි කියලා දැනගත්තෙත් පැය 4කට විතර පස්සේ, ඒකයි මේක ගේන්න පරක්කුවුනෙ, ඉතින් ඒත් එක්ක මේකේ IMDB අගය 7.4ක් වනවා. ඒවගේම මේක අයිතිවෙන්නේ Action, Thriller යන ගණයන්වලටයි. ඒත් එක්ක මේකේ රංගනයෙන් දායක වෙන්නේ අපි හැමෝම දන්න Jason Statham සමඟ Holt McCallany, Rocci Williams, Josh Hartnett, Jeffrey Donovan, Scott Eastwood ආදී අයයි. ඒත් එක්ක මේක නියම ෆිලුමක් කියලා කියන්නත් ඕනේ, මං එහෙනම් කතාව ගැන පොඩ්ඩක් කියන්නම්…… කොමෙන්ටුවකුත් අනිවා ඕනේ…
දවසක් සල්ලි ගෙනියන ට්‍රක් එකකට හොරුන්ගෙන් ප්‍රහාරයක් එල්ලවෙනවා, ඒ ෆෝර්ටික් යන සමාගමේ ට්‍රක් එකකට ඉතින් එයාලා තමයි ගොඩක් ලොකු ලොකු අයගේ සල්ලි බලාගන්නේ, ඉතින් දැන් ඒ දවසේ ලොකු ඛේදාවාචයකයක් තමයි සිද්ධවෙන්නේ, ඔහොම ඉද්දි ෆෝර්ටික් එකට ඇවිල්ල බැඳෙනවා එච්, මුළු නම පැට්‍රික් හිල් ඉතින් එයා ඇවිල්ලා මේකේ සේවය කරන්න ගන්නවා, ඉතින් දැන් දවසක් මෙයා කරන වැඩකින් මුළු ෆෝර්ටික් එකම පුදුම වෙනවා, ඉතින් ඒත් එක්ක මෙයා වෙන චේතනාවකින් තමයි ඕකට බැඳිලා ඉන්නේ, ඉතින් දැන් අපි බලමු මෙයාගේ චේතනාව මොකක්ද සහ හැමෝවම පුදුම කරවන වැඩේ මොකක්ද කියලා….. එහෙනම් සුබ දවසක්!!! ජය වේවා!! බුදු සරණයි!!
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
මගෙ සබ් දිගටම ඕනි නම් කමෙන්ට් එකක් දාල යන්න!
900MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.0GB 720p x265 WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.65GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
2.25GB 2160p HDR10Plus PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
900MB 720p PSA WEBRip All Links

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
පයිරේට් සිංහල උපසිරැසි | Sinhala Subtitles