Tuesday , April 30 2024
DON'T MISS

You’ll Never Find Me (2023) Sinhala Subtitles | හදුනා ගත්තොත් ඔබ මා .. [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

Year : March 14, 2024 (Australia)

IMDB Rate :  5.9/10

Starring:Jordan Cowan,Elena Carapetis,Brendan Rock

Language : English

Director : Josiah Allen, Indianna Bell

Download Menu

 

 

You’ll Never Find Me කියන්නේ 2023 වසරේ නිකුත් වුනු ඕස්ට්‍රේලියානු
horror-thriller ෆිල්ම් එකක්… එවගේම මේ වෙනකොට IMDb දර්ශකයේ 5.9ක
අගයක් ගන්නත් සමත් වෙලා තියෙනවා.. එවගේම Rotten Tomatoes අගයත්
80%ක අගයක් ගන්නත් සමත් වෙලා තියෙනවා…

මිනිස්සුන්ව සිනාවෙන් හෝ කතාවෙන් අදුනගන්න බෑ කියලා කියමනක් තියෙනවා
නේද, ඉතින් මේ ෆිල්ම් එක ඒ කියමනට හොඳම උදාහරණයක්… මේ ෆිල්ම් එකේ
විශේෂත්වෙ තමයි වෙන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න නම් ඔයාලට අවසාන
ත්ත්පරේ වෙනකන් බලන්නම වෙනවා…. මුල සිටම බලන අපිවත් නොමග යවනවා..
එවගේම අවසාන තත්පරේ වෙනකන්ම ඔයාලට කුතුහලය නම් අඩු වෙන එකක් නෑ..
මේ කතාව ගැන අදහසක් ගන්න මම මේ විදිහට කියන්නම්, මැදි වයසෙ මනුස්සයෙක්
ඉන්න ගෙදරකට පාන්දර 2ට වැහි කුණාටුවක් මැද ගෑණු ළමයෙක් ඇවිත් නගරෙට
යන්න ලිෆ්ට් එකක් දෙන්න පුළුවන්ද අහනවා, ඔන්න ඔතනින් තමයි කතාව පටන්
ගන්නේ, මෙතනින් පස්සෙ ඔයාලටත් ප්‍රශ්න ගොඩක් මතු වෙයි, එහෙනම් මේ
කුතුහලය පිරුනු ෆිල්ම් එක බලන්න ඔයාලටත් ආරාධනා!!

 

Usersdrive Links

920MB 720p  WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

550MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

1GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

Clicknupload Links

920MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

550MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

1GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “You'll Never Find Me (2023) Sinhala Subtitles”

Youll-Never-Find-Me-2023.zip – Downloaded 369 times – 20.76 KB

If you have any complains about our contents, please email us at [email protected]

Check Also

Yodha (2024) Sinhala Subtitles | යෝධා කාර්යා සාධක බලකායේ වික්‍රම.. [සිංහල උපසිරැසි සමඟ]

Year : March 15, 2024 IMDB Rate : 6.2/10 Starring: Sidharth Malhotra,Rashi Khanna,Disha Patani Language: Kannada …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *