Monday , June 22 2026
DON'T MISS

Zone 414 (2021) Sinhala Subtitles | රොබෝවරුන්ගේ නගරය [සිංහල උපසිරැසි සමඟ] (18+)

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Zone 414 (2021) Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  4.9/10

Stars :  Guy Pearce, Matilda Anna Ingrid Lutz, Jonathan Aris, Travis Fimmel

Language :  English

Director :  Andrew Baird

ඉතින් ඔන්න 2021 නිකුත් වෙච්ච ෆිලුමක් අරගෙනයි ආවේ.ඉතින් නමින් මේක Zone 414 (2021)වනවා. ඉතින් මේකෙ IMDB අගය නම් 4.9ක් තමයි. ඒවුණාට හොඳයි ෆිලුම. මේක අයිතිවෙන්නේ Sci-Fi,Thriller යන ගණනයන්වලට. ඉතින් තව මේකේ අධ්‍යක්ෂකවරයා වෙන්නේ Andrew Baird. රංගනයෙන් දායක වෙන්නේ Guy prearce,matilda anna lngrid lutz,Jonathan Aris,Travis Fimmel යන ආදි නළු නිළියන්ය. ඉතින් ඒනම් කොමෙන්ටුවක් දෙන්න කියාගෙන…. කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු…..

අතිනවීන මානව රූපි රොබෝවරුන්ගේ නගරයක් තියනවා,ඒකේ නිර්මාතෘගේ දියනිය වන මෙලිසා අතුරුදහන් වෙනවා,ඉතින් එයාව හොයාගෙන ආපහු තමාලගට ගෙන්න කියලා පුද්ගලික රහස් පරීක්ෂක වරයෙක් වන ඩේවිඩ් කාර්මයිකල්ව කුලියට ගන්නවා.ඉතින් ඩේවිඩ් A.I. රෝබෝකෙනෙක් වන ජේන් සමග එකතුවෙලා නැති උන මෙලිසා හොයනවා.ඉතින් ඔවුන්ට මෙලිසාව හම්බවෙයිද? රෝබෝවරුන්ගේ නගරයේ පිටුපස ඇති අභිරහස මොකක්ද කියලා දැනගන්නනම් ෆිල්ම් එක බලන්නම වෙනවා.එහෙනම් කතාව බලන්න කියලා ආරාධනා කරගෙන… මන් නවතිනවා ඔක්කොටම බුදු සරනයි!

හරි…මේක තමයි මගේ පලවෙනි උපසිරැසිය.ඉතින් සතියක් වගේ මහන්සි වෙලා තමයි මේක කරේ.වැරදි තැන් සමහර විට ඇති.ඒ ගැන සමාව ඉල්ලනවා.ඉතින් මගේ උපසිරැසිය පලකරන්න අවස්තාව දුන්න piratelk.com වෙබ් අඩවියට ස්තුතියි.
එහෙනම් ආයිත් උපසිරැසිය බලන්න කියලා කියනවා.තව එකකින් හමුවෙමු.

Check Also

Marsupilami (2026) Sinhala Subtitles | දඟර වලිග ලපවානර විස්කම් පෙන්නනවා.. [සිංහල උපසිරැසි සමඟ]

Year : February 4, 2026 (France) IMBD: 6.3/10 Starring: Philippe Lacheau,Élodie Fontan Director : Philippe Lacheau …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *