Friday , February 14 2025
DON'T MISS

100% Love (2011) Sinhala Subtitles | ආදරයක් ද? වයිරයක් ද? [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් Telegram චැනල් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On Telegram

 

100% Love (2011) Sinhala Subtitles

Year :  2011

IMDB Rate :  7.0/10

Stars :  Naga Chaitanya Akkineni, Tamannaah Bhatia, Tara Alisha

Language :  Telugu

Director :   Sukumar (as B. Sukumar)

ඔන්න ඉතින් අදත් PIRATE යාළුවෝ ඔක්කොම ආයුබෝවන් කියලා පිළිගන්නවා.

කතාව ගැන කියන්න කලින් චිත්‍රපටියේ මුල් විස්තරය ගැන කියලා ඉන්නම්කෝ.මේ ෆිලුමේ නමින්ම තේරෙනවනේ ඉතින් මේක මොනවගේ කතාවක් ද කියලා නේද.මේක තෙළිගු ෆිලුමක්.ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ Naga Chaitanya Akkineni සමග Tamannaah Bhatia. Comedy, Drama, Romance යන කාණ්ඩ වලට අයත් වන මෙම චිත්‍රපටය පැය 2 කුත් විනාඩි 21 පුරා දිවෙනවා. ඒ වගේම මෙම චිත්‍රපටයේ ගුණාත්මක භාවය මනින IMDB අගය 7.0 ලෙස අති විශිෂ්ට අගයක් ලබාගන තියනවා.

කතාව ගැන කිවුවොත් …………………………

බාලු , බාලු කියලා කියන්නේ අති දක්ෂ ශිෂ්‍යයෙක්.ඒ කිවුවේ එයා හැම දේකින්ම පල වෙනියා.ඔහු ඔහුගේ ජීවිතය ගත කරන්නේ රේටින්ග්ස් වලින්. ඒ වගේම එයා හැම කෙනෙක්ම මනින්නෙත් රේටින්ග්ස් වලින්ම තමා. මහා ලක්ෂ්මි , ඒ කියන්නේ බාලුගේ නැන්දගේ දුව.මෙයා එක දවසක් තමන්ගේ වැඩිදුර අධ්‍යාපනය සදහා නගරෙට එනවා.එයා ඉන්නෙත් බාලුගේ ගෙදර වගේම බාලුග පාසලටයි. ඒ පැමිණීම බාලුගේ මුළු ජීවිතයම කණපිට පෙරලනවා. උපතින්ම වෙනස් හැසිරීම් රටාවක් පෙන්වන බාලු වෙන කෙනෙකුට කවදාවත් තමන්ට වඩා ඉහළට යන්න දෙන්නේ නෑ . අධ්‍යාපනෙයේදී වගේම තමන් පෞද්ගලික ජීවිතයේදී ද බාලු තමන්ගේ තැන රැක ගැනීම වෙනුවෙන් උත්සාහයන්හී යෙදනවා. ඔන්න ඔහොම යනකොට එක දවසක් මහාලක්ෂ්මි ඒ කඩයිම පසු කර යනවා.

මහාලක්ෂ්මි බාලු ගැන ආදරයකින් පසු වුනත් බාලු නම් ඒවා ගනන්වත් ගන්නේ නෑ. මහා ලක්ෂ්මි බාලුගේ කඩයිම පසු කිරීමත් සමග බාලුට ඇය ගැන ඇති වන්නේ ආදරයක්ද ? වයිරකද ? මේ දන්නගේ ජීවිත වලට අනාගතයේදී මොනවා සිද්ධ වෙයි ද ?

ඒ ගැන දැන ගන්න නම් ඉතින් ඔයාලට චිත්‍රපටය බලන්නම වෙනවා…..

ෆිලුම බලන්නත් ආරාධනා කරමින් ,
අදට ගිහින් එන්නම් ,
ඔයාලට සුබ දවසක් වේවා !

ඔයාලට කියන්න තියෙන්නේ, මම මේ ඔයාලා වෙනුවෙන් වෙන මහන්සියට, එක විනාඩියක් වියදම් කරලා කමෙන්ට් එකක් දාගෙන යන්න කියන්න විතරයි!!! ස්තූති!!!

Download Menu

 

 

 

 

720P 1GB BluRay පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි BluRay පිටපත් සඳහා ලබා දි ඇත

Download “100% Love (2011) Sinhala Subtitles” 100-Love-2011.zip – Downloaded 1581 times – 61.57 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

– SriLankan Premiere Movies Zone  –

Check Also

Hard Home (2024) Sinhala Subtitles | මවකගේ ඇති දාරක ස්නේහය.. [සිංහල උපසිරැසි සමඟ]

Year : 2024 IMDB Rate :  4.0/10 Starring: Simone Kessell,Andrew Howard,Joseph Millson Language : English Director …

One comment

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *