Wednesday , February 22 2023
DON'T MISS

Rebel (2012) Sinhala Subtitles | පියා වෙනුවෙන් පුතාගේ පළිගැනීම [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

Rebel (2012) Sinhala Subtitles

Year :  2012

IMDB Rate :  4.7/10

Stars :  Prabhas, Tamannaah Bhatia, Deeksha Seth

Language :  Telugu

Director :  Lawrence Raghavendra

ඔන්න අදත් PIRATE යාළුවෝ හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්නවා !!!

මේ ෆිලුම 2012 අවුරුද්දේ ලෝකේ හොදම ෆිලුම් අතරටත් එකතු වෙලා තියනවා.ඒක නිසා ඉතින් මම අමුතුවෙන් කියන්න ඕන නෑනේ බන්.තිර රචනය හා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ 2007 අවුරුද්දේ අතිශය ජනප්‍රිය වුණ billa තිර රචනය කල Lawrence Raghavendra මහතාම තමා. ඉන්දියානු රුපියල් කෝටි 5.8 ක බොක්ස් ඔෆිස් වාර්තාවක් තියන්නත් මේ ෆිලුම සමත් වෙලා තියනවා. පැය 2 කුත් විනාඩි 48 පුරා දිවෙන මෙම චිත්‍රපටයට Prabhas, Tamannaah Bhatia, Deeksha Seth යන අයත් රංගනයෙන් දායක වෙලා තියෙන්නේ. Action, Comedy, Drama යන කාණ්ඩයන්ට අයත් වන මෙය සටන් ජවනිකා වෛන් පිරුණ මේ චිත්‍රපටය එක දිගටම බලාගෙන ඉන්න පුළුවන් ෆිලිමක් කියලත් කියන්න ඔන. කැමතිනම් ඔන්න පවුලේ ඔක්කෝම්ත් එක්ක බලන්නත් පුළුවන්.

කතාව ගැන කියනවනම්…………………..

පොලිස් පරීක්ෂක වරයෙකුයි ඔහුගේ බිරිදයි අමානුෂික අන්දමින් ඝාතනය කරන සීන් එකකින් තමා ෆිලුම පටන් ගන්නේ.ඊට පස්සේ රිෂී, හය්ද්‍රාබාද් එනවා ස්ටීෆන් රොබට් කියලා කියන මිනීමරුවව හොයාගෙන. එහෙම එන අපේ ප්‍රධාන නළුවා ඉස්සෙල්ලම යන්නේ අර පොලිස් පරීක්ෂකගේ ගෙදරට. ඒ ගිහින් ඔහුගේ දුවගෙනුයි පුතාගෙනුයි විස්තර දැන ගන්නවා ස්ටීෆන් රොබට් ගැන.අපේ පරීක්ෂකගේ ගෙදර කට්ටිය මුලදී නම් රිෂීට නම් අකමැති වුනත් පස්සේ ඔහුට කැමති වෙලා ස්ටීෆන් රොබට් ගැන එයාලගේ තාත්තා එකතු කරපු විස්තරයක් රිෂී ට දෙනවා.හැබයි ස්ටීෆන් රොබට් ගේ පින්තූරයක්නම් නෑ. අන්න ඒ ලිපි ගොනු බලන කොට තමා තේරෙන්නේ ස්ටීෆන් රොබට් කියලා කියන්නේ එක්කෙනෙක් නෙවෙයි දෙන්නෙක් කියලා…..

ඉතින් තව දුරටත් ස්ටීෆන් රොබට් ගැන හොයාගෙන යද්දී රිෂීට හම්බෙනවා ස්ටීෆන් රොබට් ගැන හරියටම දන්න කෙනෙක්ගෙ දුවක් බැංකොක් වල ඉන්නවා කියලා.ඉතින් අපේ රිෂී යනවා බැංකොක් වලට යනවා. ඒ යන්නේ නන්දිනීව යාළු කරගෙන එයාගේ තාත්තා ගාව තියන ස්ටීෆන් රොබට් ගැන තොරතුරු දැනගැනීමේ අරමුණින්.

ඔන්න එහෙමයි කතාවේ මුල ටික…………………

  • රිෂී කියන්නේ කවුද ?
  • ඇයි ස්ටීෆන් රොබට් ව හොයන්නේ ?
  • රිෂී හා ස්ටීෆන් රොබට් අතර තියෙන්නේ මොන වගේ සම්බන්ධයක්ද ?
  • කවුද මේ ස්ටීෆන් රොබට් ගැන දන්න එකම පුද්ගලයා ?
  • රිෂීට පුළුවන් වෙයිද නන්දිනීව යාලු කර ගන්න ?

මේවට උත්තර දැන ගන්න ඕන නම් ඉතින් ඔයාලට ෆිලුම බලන්නම වෙනවා………
තවත් සුපිරි ෆිලුමකින් හමුවන තුරු අදට ගිහින් එන්නම්………………..ජය වේවා !!!

ඔයාලා වෙනුවෙන් වෙන මහන්සියට මිනිත්තුවක් වැය කරලා පොඩි කොමෙන්ටුවකින් අපිට සප් එකක් දෙන්න කියලත් ඉල්ලනවා !!!

Download Menu

 

 

 

 

550MB HD පිටපත මෙතැනින් ලබාගන්න

850MB HD පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි HD හා DVD පිටපත් සඳහා ලබා දි ඇත

Download “Rebel (2012) Sinhala Subtitles”

Rebel-2012.zip – Downloaded 1161 times – 47.60 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

– SriLankan Premiere Movies Zone  –

Check Also

No Escapes AKA Fire (2020) Sinhala Subtitles | ගින්න. [සිංහල උපසිරැසි සමඟ]

Release date;December 24, 2020 (Russia) IMDB Rate :  6.5/10 Stars :Ivan Yankovsky,Konstantin Khabensky,Tikhon Zhiznevskiy,Roman Kurtsyn …

2 comments

  1. GOOD JOB !!!!!!!!!!!!!!!!!!

  2. Thank you Bro

Leave a Reply

Your email address will not be published. Required fields are marked *