Friday , May 9 2025

14 Phere (2021) Sinhala Subtitles | ඩබල් වෙඩින් [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් Telegram චැනල් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On Telegram

 

14 Phere (2021) Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  6.7/10

Stars :  Vikrant Massey, Kriti Kharbanda, Gauahar Khan

Language :  Hindi

Director :  Devanshu Singh

Check Also

Silent Zone (2025) Sinhala Subtitles | ආසාදනයක්.. [සිංහල උපසිරැසි සමඟ]

Year : 2025 IMDB Rate :  5.8/10 Starring: Luca Papp,Matt Devere,Nikolett Barabas Language : English Director …

9 comments

  1. Thanx bro….mimi hindi film ektath sub dennako..

  2. ammooo meka bagena balagena hitiye. thanks. pin

  3. Masters of the Universe: Revelation
    Mekata sub denna puluwan da bro 💖

  4. thanks sub ekata but meka hindi newe tamil hadakawpu ekakne

  5. Anuradha Palinda

    sub ekata thanks !

  6. හින්දි එකක් කියලා හිතලා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න හදනකොට දෙමළ ඩබ් කරපු එකක්. මට කිහිප සැරයක් ම මෙහෙම වෙලා තියෙනවා මේ සයිට් එකෙන් ෆිල්ම් ඩවුන්ලෝඩ් කරද්දින්. කොයි භාෂාවේ ෆිල්ම් එකක් වුණත් ඩබ් කරලා තියෙන එකක් නම් ඩබ් කරලා තියෙන භාෂා කැටගරි එකට දාන්න. නැත්නම් ෆිල්ම් එකේ ඔරිජිනල් භාෂාව හොයලා ඩවුන්ලෝඩ් ලින්ක් එකට දාන්න.

    තවත් වෙලාවකට ෆිල්ම් එක හොදට බලන්න ඕනි කියලා හිතාගෙන ඩේටා පැකේජ් දාගෙන හයි කොලිටි එකම ගන්නවා. බලද්දින් ඒකත් ෆිල්ම් හෝල් එකක හොරෙන් වීඩියෝ කරපු කැමරා කොපියක්. ඒ වගේ ඒව නම් කිසි වැඩක් නැහැ.

    ඔයාලගේ සයිට් එක හොදයි. සබ් හැම එකක් ම ෆිල්ම්ස් එක්ක ගානට ම මැච් වෙනවා. වෙන අයගේ ඒවා වගේ එහා මෙහා පනින්නේ නැහැ. සබ් එකයි ෆිල්ම් එකයි එකම තැන. සුපිරියි. හොද ගමනක් යන්න ලැබේවා. ජය වේවා !

    • ඉන්දියාවෙන් දෙන කොපිය තමයි අපි දාන්නෙ.. හින්දි, ටැමිල් වල කොපි භාෂා කිහිපයකින්ම එනවා.. අපි ඒක Settings > Audio වලින් අපිට ඕනි භාෂාව දාගන්න ඕනි. [Tam Tel Hin] කියල කොපියෙ සඳහන් කරල තියෙනවනෙ. අනික අපි කැමරා කොපියක් දානවනම් ඒක රතු පාටින් නෝට් එකක් දානවා. බොහොම කලාතුරකින් තමයි අපි කැමරා කොපියක් දාන්නෙ.

Leave a Reply to tharidu16 Cancel reply

Your email address will not be published. Required fields are marked *