Tuesday , March 19 2024
DON'T MISS

777 Charlie (2022) Sinhala Subtitles | චාලි [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

777 Charlie (2022) Sinhala Subtitles

Year :  2022

IMDB Rate :  9.1/10

Stars :  Rakshit Shetty, Charlie, Sangeetha Sringeri

Language :  Kannada

Director :  Kiranraj K

KGF 1 සහ KGF 2 වලින් පසුව කන්නඩ සිනමාවෙන් මුලු ඉන්දියාව පුරාම තිරගත වීම ආරම්භ කරපු චිත්‍රපටියක් තමයි අද අපි ඔයාලට අරගෙන එන්නේ,ඉතින් චිත්‍රපටිය තමයි 777 Charlie,මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත නිරූපනය කරන්නේ Kirik Party,Padde Huli,Avane Srimannarayana වැනි සාර්ථක චිත්‍රපටි අරගෙන ආපු Rakshit Shetty…ඉතින් මේ චිත්‍රපටියේ තවත් ප්‍රධාන චරිතයක් ඉන්නවා,ඉන්දියාව පුරාම රසික රසිකාවියන්ගේ සිත් දිනාගන්න මෙයාට පුලුවන් උනා…එයා තමයි Charlie…චාර්ලිගේ වැඩ ටිකත් ඔයාලට බලාගන්න පුලුවන් මේ චිත්‍රපටියෙන්…

කෝටි 20ක පිරිවැයක් දරා නිපදවපු මේ චිත්‍රපටිය මුළු ඉන්දියාව පුරාම සාර්ථකව තිරගත වෙමින් කෝරි 100 කට වඩා ආදායමක් ලබාගන්න සමත්වෙනව…. කතාව ගැන කිව්වොත්…ධර්මා කියන්නේ තමන්ගේ පවුලේ සියලුමදෙනා අහිම වෙලා ,තනියම ජිවිතේ ගත කරන කෙනෙක්,ඉතින් මෙයා වැඩිය සමාජ ආශ්‍රයක් තියෙන කෙනෙක් නෙවෙයි,හුදකලාවේ ජීවත්වෙන කෙනෙක්,රස්සාවට යනවා ගෙදරට එනවා,මේක තමයි මෙයාගේ සාමාන්‍යය ජීවිතේ…ඉතින් මෙහෙම ඉන්න කොට තමයි,මෙයාගේ ගේ ගාව තියෙන කුනු ගොඩ ගාවට බලු පැටියෙක් එන්නේ,ඉතින් මේ බලු පැටියා ටිකෙන් ටික ධර්මාගේ ගෙදරත් එන්න ගන්නවා…කොහොම බැලුවත් මේ බල්ලව එලවන්න නම් ලැබෙන්නේ නැ ධර්මට…මෙතනින් එහාට ධර්මාගේ ජීවිතේට මොන තරම් බලපෑමක් වෙයිද කියල දැනගන්න,අරගෙන බලන්නකෝ 777 Charlie…

Download Menu

 

 

Usersdrive Links


400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


1.0GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


3.0GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න

Racaty Links


400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


1.0GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


3.0GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න

Uptobox Links


400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


1.0GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


3.0GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි HDRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “777 Charlie (2022) Sinhala Subtitles”

777-Charlie-2022.zip – Downloaded 17094 times – 47.26 KB

If you have any complains about our contents, please email us at
[email protected]

– SriLankan Premiere Movies Zone  –

Check Also

Mission: Chapter 1 (2024) Sinhala Subtitles | දසරා මෙහෙයුම.. [සිංහල උපසිරැසි සමඟ]

Year :  2024 IMDB Rate :  9.3/10 Stars :  Arun Vijay, Amy Jackson, Nimisha Sajayan Language …

4 comments

  1. Balan hitapu ekak… Thanks all

  2. Thank you for the subtitles. Superb movie.

  3. Buddhika laKMal

    බොහෝම ස්තූතියි උපසිරැසියට..

  4. Enne ne ne bn

Leave a Reply

Your email address will not be published. Required fields are marked *