Wednesday , June 24 2026
DON'T MISS

Come Play (2020) Sinhala Subtitles | එන්න සෙල්ලම් කරන්න [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Come Play (2020) Sinhala Subtitles

Year :  2020

IMDB Rate :  5.8/10

Stars :   Azhy Robertson, Gillian Jacobs, John Gallagher Jr.

Language :  English

Director :  Jacob Chase


ඉතින් කොහොමද කට්ටිය? මං ඉතින් ඔන්න අදත් ෆිලුමක් ගෙනාවා,මේ සැරේ ගෙනාවේ හොල්මන් ෆිලුමක් ඉතින් මේක ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්…නමින මේක Come Play (2020). ඉතින් මේකට පාදක කරගෙන තියෙන්නේ 2017 නිකුත් වුන කෙටි චිත්‍රපටයක්. ඉතින් මේක පැය 1 විනාඩි 36ක්ම තියෙන ෆිලුමක් මේකේ අධ්‍යක්ෂකවරයා වෙන්නේ Jacob Chase.
ඉතින් මේකේ රංගනයෙන් දායක වෙන්නේ Azhy Robertson,Gillian Jacobs,John Gallagher වේ.මේකේ IMDB අගය 5.8 ක් වේ.ඉතින් අපි දැන් වැඩි කතා නැතුව කතාව පැත්තට යමු…..

මේකේ වෙන්නේ ඔලිවර් කියලා ළමයෙක් ඉන්නවා ස්වේච්ඡ රෝගයෙන් (කතා කිරීමට හැකි වුනත් නොහැකි රෝගයක්) පෙළෙන කෙනෙක්.ඉතින් මෙයාව සුව කරන්න අම්මා ගොඩක් වෙහෙස මහන්සිය දරනවා ඉතින් මෙයාට යාළුවෝ කියලා කවුරුවත් නැහැ මෙයාගේ හිටිය යාළුවත් පොඩි හේතුවකින් නැතිවෙනවා,ඒ අතරතුරේදි මෙයාට ස්ක්‍රීන් එකක් තාත්තා ගෙනත් දෙනවා ඒකේ ඉතින් ඒකේ ලැරී කියන රාක්ෂයෙක්ගේ කතාව තමයි තියෙන්නෙ මේ කතාව දිගටම කියෙව්වොත් ඒ කතාව ඇත්ත වෙනවා ඉතින් මේ ලැරී කියන කෙනා තනිකමේ යාළුවෝ නැති ළමයි තමයි හොයන්නේ ඒ අතරතුරේදි තමයි ඔලිවර් මේකට අහුවෙන්නේ ඊටපස්සේ හුඟක් ප්‍රශ්න මේක නිසා ඇති වෙනවා අම්මගෙ බලකිරීමට අම්මගේ යාළුවගේ ළමයි ටිකක් එනවා සතිඅන්තේ රැය ගතකරන්න ඒ අතරතුරේ මෙයාලට මේ ස්ක්‍රීන් එක අහුවෙලා ඒ කතාව කියවනවා එතනදි මේක කියවපු කෙනාට අකරතැබ්බෙකට මුහුණ දෙන්න වෙනවා..ඉතින් මීට වඩා කිව්වොත් කතා වෙන් ඇති වැඩක් නැහැ මේක බලලම පල්ලෙහායින් කොමෙන්ටුවක් දෙන්න කියාගෙන මං යනවා!!! තවත් ෆිලුමකින් හම්බෙමු!! ජයවේවා!! සුබ දවසක්!!!

ඉතින් ඔයාලා අතුරුගිරි පැත්තේ එහෙම එනවා නම් ඉෂාන් කොම් එකටත් ගොඩවෙලා යන්න කියලා ආරාධනාවක් කරනවා!! අපේ ලිපිනය නො.118 කඩුවෙල පාර අතුරුගිරිය.

Download Menu

 

 

Racaty Links

>>  800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  1.8GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

Uptobox Links

>>  800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  1.8GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “Come Play (2020) Sinhala Subtitles” Come-Play-2020.zip – Downloaded 2812 times – 21.91 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

Deep Water (2026) Sinhala Subtitles | සාගරයට කඩා වැටුන ගුවන් යානාව… [සිංහල උපසිරැසි සමඟ]

Year : May 1, 2026 (USA) IMBD: 5.5/10 Starring: Aaron Eckhart,Kelly Gale,Ben Kingsley Director : Renny …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *