Year : 2019
Series IMDB Rate : 8.7/10
Stars : Pedro Pascal, Kyle Pacek, Brendan Wayne
Language : English
Director : Jon Favreau
ඉතින් ඔන්න එහෙනම් මම මේ කතාවේ අවසානෙටත් ආවා, මේ සැරේ මම 7යි 8යි එකටම ගෙනාවේ, ගිය සැරේ මට 7 දෙන්න බැරිවෙච්ච නිසා, එහෙනම් මම පොඩි
හැඳින්වීමක් කරන්නම් කතාව ගැන…….
7 වෙනි කොටස :
ඉතින් මේකේ මැන්ඩෝ එයාගේ මිත්‍රයෝ එක්ක ග්‍රෝගුව බේරගන්නයි, මොෆ් ගිඩන්ව හොයන්න පටන්ගන්නවා. ඉතින් ඒකට මෙයාලා සිරකාරයෙක්වත්
හවුල් කරගන්නවා, ඒ කවුද කියලා මම කියන්නෙ නැහැ, ඉතින් මෙයාල මෙහෙම ගිහින් කොහොමහරි මේකේ දැවැන්ත සටනකටත් යනවා,
එතනින් එහාට මේක ගැන මගේ කතාව නවත්තනවා,
මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්
සබට බොහොම තුති
ස්තුති සහෝ