Sunday , January 17 2021
Home / All / The Croods: A New Age (2020) Sinhala Subtitles | මීළඟ කෲඩ්ස් සවාරිය [සිංහල උපසිරැසි සමඟ]

The Croods: A New Age (2020) Sinhala Subtitles | මීළඟ කෲඩ්ස් සවාරිය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 4.8/5. From 12 votes.
Please wait...

The Croods: A New Age (2020) Sinhala Subtitles

Year :  2020

IMDB Rate :  7.1/10

Stars :  Nicolas Cage, Emma Stone, Ryan Reynolds

Language :  English

Director :  Joel Crawford

ඉතින් ඔන්න මම මුලින්ම කියන්න ඕනේ මම මේ ආසම කාටූන් එකක් ඒකයි ආපු ගමන්ම මේක ගහන්න හිතුවේ, ඉතින් මට මේකට පැය 6ක් විතර ගියා, එහෙම කියලා ඔයාලට මේක අරගෙන එන්නේ නැතුව ඉන්න බැහැනේ, ඒකයි අරන් ආවේ, ඉතින් මට කොමෙන්ටුවක් දාන්න එහෙනම්, ඉතින් නමින් මේක The Croods: A New Age (2020) ඉතින් මේකේ කලින් එක බලපු අය දන්නවා ඇති මේක කොච්චර විනෝද එකක්ද කියලා, ඉතින් ඒත් එක්ක මේක නිකුත් වුනෙ නොවැම්බර් 25 වෙනිදා ඒ මේ මෑතකදි තමයි ඒත් ඩිජිටල් පිටපත නිකුත් කරේ අදයි,
මේක අයත්වෙන්නෙ Animation, Adventure, Comedy යන ගණයන්වලට. මේකේ IMDB අගය 7.1 එකක තියෙනවා, ඉතින් ඒත් එක්ක මේකේ රංගනයෙන් දායක වෙනවයි කියන්න බැහැ හඬකැවීමට දායක වෙන්නේ ඔයාලා දන්න සුපිරි නළු නිළියෝ ටිකක් ඒ තමයි Nicolas Cage, Emma Stone, Ryan Reynolds, Catherine Keener, Cloris Leachmen, Clark Duke අයයි, ඉතින් ඒත් එක්ක මේක අධ්‍යක්ෂණය කරන්නේ Joel Crawford මහතායි. ඉතින් පැයයි විනාඩි 35ක් මේක දිවෙද්දි කිසිම කම්මැලි කමක් නැතුව හිනා වෙවි බලන්න පුළුවන් කියල කියනවා.. එහෙනම් මට කොමෙන්ටුවකුත් දාන්න….. අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරමු…..

ඉතින් ගිය සැරේ කතාව බලපු අය දන්නවා, මේකෙ ඉන්නේ කට්ටියගේ නම් ඔක්කොම ඒත් එක්ක මේකට මේ සැරේ තුන්දෙනෙක් ඇතුළ් වෙනවා, ඒ තුන්දෙනාව මම කවුද කියලා දැන් කියන්නෙ නැහැ,
ඉතින් ඔයාලා දන්නවා ඇති මේකේ කලින් ගිටියා පන්ච් මන්කි ඒ කියන්නෙ ගැහිලි වඳුරෝ එයාලා කතා කරන්නේ ගහගන්න භාෂාවකින් ඉතින් එයාලගේ කතාවක් තමයි මේකේ යන්නේ, තව මේ
කෲඩ්ස් පවුලේ ගායි එයාගේ පවුලට සමීපම අය ළඟට තමයි යන්නේ, එහෙදි මේ කෙසෙල් නිසා ලොකු අකරතැබ්බයක් වෙනවා, ඒ අපේ මේ ග්‍රග් ඉන්නවනේ එයා එහේ තියෙන ඔක්කොම කෙසෙල්
කාලා දානවා ඉතින් එහේ ඉන්න වඳුරන්ට කන්න දෙන කෙසෙල් තමයි ඒ. ඉතින් ඒත් එක්ක රාක්ෂ වඳුරෙක් එනවා හැම රෑකම මේ කෙසෙල් කන්න, ඉතින් දැන් මොනවා වෙයිද? මේ ග්‍රග් කාරයා
බඩජාරිකමට කෙසෙල් කාලා දැන් ඉතින් අනතුරේ වැටුණනේ, අපි බලමු මෙයාලා kකොහොමද මේ අභියෝගෙට මූණ දෙන්නේ කියලා, එහෙනම් ස්තූති!!!!!

තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න,
මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!

මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20

ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!

කොමෙන්ටුවක් දාගෙන යන්නෝ!!

Download Menu

 

 

480p Links

>>  400MB 480p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  400MB 480p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  400MB 480p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

720p Links

>>  600MB 720p x265 WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  600MB 720p x265 WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  600MB 720p x265 WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

1080p Links

>>  1.7GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  1.7GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  1.7GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “The Croods: A New Age (2020) Sinhala Subtitles” The-Croods-A-New-Age-2020.zip – Downloaded 5465 times – 48 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

WandaVision (2021) [S01: E02] Sinhala Subtitles | මැජික් [සිංහල උපසිරැසි සමඟ]

Year :  2021 IMDB Rate :  7.9/10 Stars :   Elizabeth Olsen, Paul Bettany, Kathryn Hahn Language :  English Creator :  Jac Schaeffer Download Menu …

6 comments

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. සබට බොහොම තුති

  3. maru wade godak hodai thanks

  4. sab vada na ne

Leave a Reply

Your email address will not be published. Required fields are marked *