Year : 2020
IMDB Rate : 7.1/10
Stars : Nicolas Cage, Emma Stone, Ryan Reynolds
Language : English
Director : Joel Crawford
ඉතින් ඔන්න මම මුලින්ම කියන්න ඕනේ මම මේ ආසම කාටූන් එකක් ඒකයි ආපු ගමන්ම මේක ගහන්න හිතුවේ, ඉතින් මට මේකට පැය 6ක් විතර ගියා, එහෙම කියලා ඔයාලට මේක අරගෙන එන්නේ නැතුව ඉන්න බැහැනේ, ඒකයි අරන් ආවේ, ඉතින් මට කොමෙන්ටුවක් දාන්න එහෙනම්, ඉතින් නමින් මේක The Croods: A New Age (2020) ඉතින් මේකේ කලින් එක බලපු අය දන්නවා ඇති මේක කොච්චර විනෝද එකක්ද කියලා, ඉතින් ඒත් එක්ක මේක නිකුත් වුනෙ නොවැම්බර් 25 වෙනිදා ඒ මේ මෑතකදි තමයි ඒත් ඩිජිටල් පිටපත නිකුත් කරේ අදයි,
මේක අයත්වෙන්නෙ Animation, Adventure, Comedy යන ගණයන්වලට. මේකේ IMDB අගය 7.1 එකක තියෙනවා, ඉතින් ඒත් එක්ක මේකේ රංගනයෙන් දායක වෙනවයි කියන්න බැහැ හඬකැවීමට දායක වෙන්නේ ඔයාලා දන්න සුපිරි නළු නිළියෝ ටිකක් ඒ තමයි Nicolas Cage, Emma Stone, Ryan Reynolds, Catherine Keener, Cloris Leachmen, Clark Duke අයයි, ඉතින් ඒත් එක්ක මේක අධ්‍යක්ෂණය කරන්නේ Joel Crawford මහතායි. ඉතින් පැයයි විනාඩි 35ක් මේක දිවෙද්දි කිසිම කම්මැලි කමක් නැතුව හිනා වෙවි බලන්න පුළුවන් කියල කියනවා.. එහෙනම් මට කොමෙන්ටුවකුත් දාන්න….. අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරමු…..
ඉතින් ගිය සැරේ කතාව බලපු අය දන්නවා, මේකෙ ඉන්නේ කට්ටියගේ නම් ඔක්කොම ඒත් එක්ක මේකට මේ සැරේ තුන්දෙනෙක් ඇතුළ් වෙනවා, ඒ තුන්දෙනාව මම කවුද කියලා දැන් කියන්නෙ නැහැ,
ඉතින් ඔයාලා දන්නවා ඇති මේකේ කලින් ගිටියා පන්ච් මන්කි ඒ කියන්නෙ ගැහිලි වඳුරෝ එයාලා කතා කරන්නේ ගහගන්න භාෂාවකින් ඉතින් එයාලගේ කතාවක් තමයි මේකේ යන්නේ, තව මේ
කෲඩ්ස් පවුලේ ගායි එයාගේ පවුලට සමීපම අය ළඟට තමයි යන්නේ, එහෙදි මේ කෙසෙල් නිසා ලොකු අකරතැබ්බයක් වෙනවා, ඒ අපේ මේ ග්‍රග් ඉන්නවනේ එයා එහේ තියෙන ඔක්කොම කෙසෙල්
කාලා දානවා ඉතින් එහේ ඉන්න වඳුරන්ට කන්න දෙන කෙසෙල් තමයි ඒ. ඉතින් ඒත් එක්ක රාක්ෂ වඳුරෙක් එනවා හැම රෑකම මේ කෙසෙල් කන්න, ඉතින් දැන් මොනවා වෙයිද? මේ ග්‍රග් කාරයා
බඩජාරිකමට කෙසෙල් කාලා දැන් ඉතින් අනතුරේ වැටුණනේ, අපි බලමු මෙයාලා kකොහොමද මේ අභියෝගෙට මූණ දෙන්නේ කියලා, එහෙනම් ස්තූති!!!!!
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න,
මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
කොමෙන්ටුවක් දාගෙන යන්නෝ!!
480p Links
720p Links
1080p Links
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
The Kid Detective (2020)
Skylines (2020)
සබට බොහොම තුති
maru wade godak hodai thanks
sab vada na ne