Thursday , May 9 2024
DON'T MISS

The Mandalorian [S02: E07] Sinhala Subtitles | විශ්වාසවන්තයා [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

The Mandalorian [S02: E07] Sinhala Subtitles

Year :  2019

Series IMDB Rate :  8.7/10

Stars :   Pedro Pascal, Kyle Pacek, Brendan Wayne

Language :  English

Director :   Jon Favreau


ඉතින් ඔන්න එහෙනම් මම මේ කතාවේ අවසානෙටත් ආවා, මේ සැරේ මම 7යි 8යි එකටම ගෙනාවේ, ගිය සැරේ මට 7 දෙන්න බැරිවෙච්ච නිසා, එහෙනම් මම පොඩි
හැඳින්වීමක් කරන්නම් කතාව ගැන…….

7 වෙනි කොටස :

ඉතින් මේකේ මැන්ඩෝ එයාගේ මිත්‍රයෝ එක්ක ග්‍රෝගුව බේරගන්නයි, මොෆ් ගිඩන්ව හොයන්න පටන්ගන්නවා. ඉතින් ඒකට මෙයාලා සිරකාරයෙක්වත්
හවුල් කරගන්නවා, ඒ කවුද කියලා මම කියන්නෙ නැහැ, ඉතින් මෙයාල මෙහෙම ගිහින් කොහොමහරි මේකේ දැවැන්ත සටනකටත් යනවා,
එතනින් එහාට මේක ගැන මගේ කතාව නවත්තනවා,

Download Menu

 

 

>>  200MB 720p WEB පිටපත මෙතැනින් ලබාගන්න

>>  200MB 720p WEB පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත

Download “The Mandalorian [S02: E07] Sinhala Subtitles”

The-Mandalorian-S02-E07.zip – Downloaded 1056 times – 14.15 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premium Movies Zone  –

Check Also

Exhuma (2024) Sinhala Subtitles | ගොඩගත් සොහොන ![සිංහල උපසිරැසි සමඟ]

Year : February 22, 2024 (South Korea) IMDB Rate :  7.1/10 Cast : Choi Min-sik, Kim …

2 comments

  1. සබට බොහොම තුති

  2. ස්තුති සහෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *