Year : 2020 –
IMDB Rate : 5.9/10
Stars : Jaime Lorente, José Luis García Pérez, Elia Galera
Language : Spanish
Director : Luis Arranz, José Velasco
ඉතින් ඔන්න මම මේකේ 2 වෙනි එපියත් අරන් ආවා, ඉතින් මේකේ 1 බලපු අය දන්නවා ඇති මේක සුපිරි කතාමාලාවක් කියලා, ඉතින් අපි කලින් එකේදී දැක්කා රුයි රජතුමාට
එයාව මරන්න යන කුමන්ත්‍රණය ගැන කියනවා ඒවගේම හොඳ අසරු පොරයකුත් අපිට බලාගන්න පුළුවන් වුනා. අපි 2 වෙනි එපිය පැත්තට පොඩ්ඩක් හැරෙමු….
ඉතින් මේකෙදි මේ කුමන්ත්‍රණේ ගැන කියපු කෙනාව හොයන්න ගන්නවා, ඒ හොයන්නේ කිරිච්චියකින් වෙච්ච තුවාලයක් තියෙන කෙනෙක් හිටියොත් අල්ලන් එන්න කියලා, ඒවගේම
මේකෙදි කැස්ටීල් රජතුමාට අල්-මුක්ටඩීර් රජතුමා පණිවිඩයක් එවනවා තමන්ට උදව් ඉල්ලගෙන ඒ පොඩි හේතුවක් හින්දා, ඒක කියන්නේ නැහැ තවද මේකේදි අපිට ද්වන්ද සටනක්
බලාගන්න පුළුවන් වෙනවා ආක්‍රමණයට සතුරු හමුදාවක් එද්දි, මම මෙහෙම කෙටි කර කර කිව්වේ මොකද නැත්නම් මේ කතාවේ විනෝදය එහෙම්ම නැතිවෙලා යනවා,
එහෙනම් 3න් වෙනි එපියෙන් හම්බෙමු. බොහෝම ස්තූති!!! ජය වේවා!!!
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!
මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
thanx mchan