Saturday , June 27 2026
DON'T MISS

El Cid (2020) [S01: E03] Sinhala Subtitles | ආශිර්වාද බලය [සිංහල උපසිරැසි සමඟ] (18+)

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

El Cid (2020) [S01: E03] Sinhala Subtitles

Year :  2020 –

IMDB Rate :  5.9/10

Stars :   Jaime Lorente, José Luis García Pérez, Elia Galera

Language :  Spanish

Director :  Luis Arranz, José Velasco

ඉතින් ඔන්න මම එහෙනම් 3 වෙනි එපියත් ගෙනාවා, ඉතින් අපි කලින් එකේ දැක්කා රූයි කොහොමද තමන්ගෙ රජතුමාව බේරගන්නේ කියලා, ඒවගේම අටාපුවෙර්කා
රාජධානියත් සතුරන් අතට යන එකත් නැවැත්තුවා, ඉතින් අපි මේ කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු……

මේකෙ වෙන්නේ රූයි සහ එයාගේ උතුමාණන් යනවා අල්-මුක්ටඩීර්ට උදව් කරන්න, ඒ තමන්ගේ රාජධානිය ආක්‍රමණයෙන් බේරගන්න අල්-මුක්ටඩීර් උදව් ඉල්ලපු නිසා, එහෙදි ආදිපාදතුමා
රූයිව මරන්න ඒ සේනාව ඇතුළේම කෙනෙක්ම යවනවා තව රජතුමා එයාව මරන්න ඉන්නවයි කියන කුමන්ත්‍රණේ ගැන ඔක්කොම දැනගන්නවා ඒවගේම රජතුමාගේ දුවත්
ඒක ගැන දැනගන්නවා, මෙතනින් එහාට මම කියන්නෙ නැහැ, ඉතිරි ටික ඔයාලට භාරයි, බොහෝම ස්තූති!!! 4 වෙනි එපියෙන් හම්බෙමු!!!!

තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!

මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20

ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!

Download Menu

 

 

>>  240MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  240MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත

Download “El Cid (2020) [S01: E03] Sinhala Subtitles” El-Cid-2020-S01-E03.zip – Downloaded 1700 times – 16.45 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

Blast (2026) Sinhala Subtitles | කරාටේ කලාවට දක්ෂ සාමාන්‍ය පවුල.. [සිංහල උපසිරැසි සමඟ]

Year : 2026 (India) IMBD: 7.9/10 Starring: Arjun Sarja,Preity Mukhundhan,Abhirami Director Subash K. Raj: Download Menu …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *