Year : 2021
IMDB Rate : 7.1/10
Stars : Emma Stone, Emma Thompson, Joel Fry
Language : English
Director : Craig Gillespie
ඉතින් මුලින්ම කියන්න ඕනේ මගේ සයිට් එකටත් විසිට් එකක් දාන්න, මේක තමයි සයිට් එක Ishannet.com මේකටත් මං මගේ ෆිල්ම්ස් අප්ලෝඩ් කරනවා, ඒත් එක්ක ඒකේ කොමෙන්ටුවකුත් දෙන්න, ඉතින් මං අද අරන් ආවේ අද දවසේ නිකුත් වෙච්ච ෆිලුම අරගෙනයි ඒ තමයි Cruella (2021) යන ෆිලුම. ඉතින් මේක ඇත්තටම ලස්සන, නියම කතාවක්. මේකේ IMDB අගය 7.0 ක් වෙනවා. ඒත් එක්ක මේක අයිතිවෙන්නෙ Comedy, Crime යන ගණයන්වලටයි. ඉතින් ඒත් එක්ක මේකේ රංගනයෙන් දායක වෙන්නේ Emma Stone, Emma Thompson, Joel Fry, Paul Walter Hauser, John McCrea, Emily Beecham යන ආදී නළු නිළියන්ය. මේකේ ධාවන කාලය පැය දෙකයි විනාඩි 15ක් වෙනවා. ඒත් එක්ක මට කොමෙන්ටුවකුත් දෙන්න කියලා අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු….. කියන්න ඕනේ එදා දවසේ ආපු ෆිල්ම් එදාම ගේන්නේ ඔයාලා දෙන කොමෙන්ටු නිසයි, මේකත් හවස 4ට පටන් අරන් පාන්දර 1 වෙද්දි ඉවරවුනේ, ඒක නිසා කොමෙන්ටුවක් දෙන්න…..
ඉතින් මේක කතාව මෙහෙමයි, කෘඑලා ඩීවිල්ගේ කතාව තමයි මේකේ යන්නෙ, ඉතින් ඇත්තටම චරිත දෙකක් ඉන්නෙ එස්ටෙලා සහ කෘඑලා, එස්ටෙලා කියන්නේ කවුද? කෘඑලා කියන්නේ කවුද? ඔයාලම ඒක බලාගන්න. ඉතින් දවසක් පොඩි හේතුවක් නිසා එස්ටෙලාගේ අම්මා නැතිවෙනවා, එයාගේ පවුල් උරුමයක් වෙච්ච මාලෙත් එතනදිම නැතිවෙනවා, ඒකෙන් එස්ටෙලා තමන් වැරදිකාරයා කියලා තමයි හිතන්නේ… ඒත් කතාවේ පොඩි හැරවීමක් වෙනවා, ඒ මොකක්ද කියලා කියන්නෙත් නැහැ, ඒත් එක්ක පොඩි හොරකමකුත් මේකේ යනවා….. තව කියන්න බැරිය 😁 ඔයාලම බලන්න…. ආහ් තව දෙයක් ඔයාලට Friends Reunion එකට සබ් එක අවශ්‍ය නම් කියන්න, ඒක මං කරන්නේ කමෙන්ට්ස් 20ක් ආවොත් පමණයි. එහෙනම් සුබ දවසක්!!! ජය වේවා!! බුදු සරණයි!!!
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
මගෙ සබ් දිගටම ඕනි නම් කමෙන්ට් එකක් දාල යන්න!
900MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.1GB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
2.2GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.6GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
900MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.1GB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
2.2GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.6GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
900MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.1GB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
2.2GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.6GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
පයිරේට් සිංහල උපසිරැසි | Sinhala Subtitles

