Year : 2021
IMDB Rate : 5.8/10
Stars : Jason Momoa, Isabela Merced, Manuel Garcia-Rulfo
Language : English
Director : Brian Andrew Mendoza
ඉතින් ඔන්න තවත් සුපිරියක් අරගෙනයි ආවේ ඕන්, ඉතින් අනිවා කොමෙන්ටුවක් දෙන්නත් කියනවා, නමින් මේක Sweet Girl (2021) වෙනවා. ඉතින් මේකෙ IMDB අගය 5.8ක් වනවා. මේක අයිතිවෙන්නේ Action, Thriller, Drama යන ගණයන්වලටයි. මේකෙ අධ්‍යක්ෂකවරයා වෙන්නේ Brian Andrew Mendoza යන කෙනයි. මේක නිකුත් වෙන්නෙ Netflix හරහායි. මේකේ රංගනයෙන් දායක වෙන්නෙ Jason Momoa, Isabela Merced, Manuel Garcia-Rulfo, Adria Arjona, Amy Brenneman, Milena Rivero යන සුපිරි නළු නිළියන්ය. ඉතින් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු……
ඉතින් කතාව යන්නේ තාත්තෙකුයි දුවෙකුයි ගැන අම්මා පිළිකාවක් හැදිලා ඉන්නේ, එයාට බෙහෙතක් ඕනේ වෙනවා ස්පෙරෝ කියල හොඳ කරන්න නම් ඒත් ඒක ලබාගන්න හම්බෙන්නේ බලවත් මිනිස්සු වගයක් කරපු කූටෝපායක් නිසා ඉතින් මීට වඩා කියන්නෙත් නෑ ඔයාලම බලලා රස විඳින්න…. එහෙනම් සුබ දවසක්!!! ජය වේවා!!! කොමෙන්ටුවක් දාන්න!! බුදු සරණයි!!!
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
මගෙ සබ් දිගටම ඕනි නම් කමෙන්ට් එකක් දාල යන්න!
800MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.7GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.8GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p PSA WEBRip All links
800MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.7GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.8GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
400MB 480p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
850MB 720px265.HEVC WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
2GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
4GB 1080p WEB-DL පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.7GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.8GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
පයිරේට් සිංහල උපසිරැසි | Sinhala Subtitles