Tuesday , June 23 2026
DON'T MISS

Prisoners of the Ghostland (2021) Sinhala Subtitles | ගෝස්ට්ලෑන්ඩ්හි සිරකරුවෝ [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Prisoners of the Ghostland (2021) Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  5.7/10

Stars :  Nicolas Cage, Sofia Boutella, Nick Cassavetes

Language :  English

Director :  Sion Sono

ඉතින් කොහොමද කට්ටිය? ඔන්න අදත් ෆිලුමක් අරගෙනයි ආවේ හැබැයි මේක එළියට එන්න තිබ්බේ 17 වෙනිදා ඒත් අද ඇවිල්ලා තියෙනවා… ඒක නිසා සබ් එකත් අරගෙනම ආවා… ඉතින් මුලින්ම කියන්න ඕනේ මේක පොඩ්ඩක් තේරුම්ගන්න අමාරු ෆිලුමක්… එක එක තැන්වලින් එක එක දේවල් කියද්දි ටිකක් ඕනවට වඩා පැහැදිලි කරනවා වගේ… මේකේ සරල කතාව තේරුම්ගන්න පුළුවන් වෙයි… ඒත් ගොඩක්ම ගියොත් මේක තේරුම්ගන්න ගොඩක් අමාරුයි… ඉතින් නමින් මේක Prisoners Of The Ghostland (2021) වනවා. මේකේ IMDB අගය 5.7ක් වෙනවා. මේක අයිතිවෙන්නෙ Action, Horror, Thriller යන ගණයන්වලටයි. ඉතින් ඒත් එක්ක මේකේ අධ්‍යක්ෂකවරයා වෙන්නේ Siono Sono යන කෙනයි. රංගනයෙන් දායක වෙන්නේ Nicolas Cage, Sofia Boutella, Nick Cassavetes, Bill Moseley, Narisa Suzuki, Tak Sakaguchi යන අයයි. ඉතින් කොමෙන්ටුවක් දෙන්න කියන ගමන්… කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු….

මේකේ ප්‍රධාන චරිතෙට නමක් නෑ, වීරයා කියලා තමයි කියන්නේ ඉතින් මේ කියන වීරයට දවසක් වැඩක් පැවරෙනවා, ඒ තමයි ටවුමේ පාලකයගේ මිණිබිරියව ගෝස්ට්ලෑන්ඩ්වලින් අරගෙන එන්න කියලා, එහෙන් පැනලා යන එක ලේසි වැඩක් නෙමෙයි, ඉතින් මෙයාට මේ කටයුත්ත නිකාන්ම දෙන්නෙත් නෑ, පොඩි ඇඳුමක් අන්ඳවලා දෙන්නේ… ඉතින් ඔයාලම බලන්නකෝ එහෙනම්, ඔන්න මං කියලා හිටියේ මේක සංකීර්ණ කතාවක් බලනවද නැද්ද ඔයාලා තීරණේ කරන්න…. සුබ දවසක්!!! ජය වේවා!!!

තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!

මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20

ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!

මගෙ සබ් දිගටම ඕනි නම් කමෙන්ට් එකක් දාල යන්න!

Check Also

Marsupilami (2026) Sinhala Subtitles | දඟර වලිග ලපවානර විස්කම් පෙන්නනවා.. [සිංහල උපසිරැසි සමඟ]

Year : February 4, 2026 (France) IMBD: 6.3/10 Starring: Philippe Lacheau,Élodie Fontan Director : Philippe Lacheau …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *