Monday , August 3 2026

Chapelwaite (2021-) [S01: E02] Sinhala Subtitles | අත්භූත මිනීමරුවා [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Chapelwaite (2021-) [S01: E02] Sinhala Subtitles

Year :  2021-

IMDB Rate :  7.5/10

Stars :  Adrien Brody, Emily Hampshire, Jennifer Ens

Language :  English

Director :  Jason Filardi, Peter Filardi

ඉතින් කලින් කොටසෙ අවසානෙට මතක ඇතිනෙ අර අසනීප වෙලා ඉන්න ළමයගෙ තාත්තව අභිරහස් පුද්ගලයෙක් ඇවිත් බෙල්ල කපලා මරනවා. ඉතින් මේ කොටසෙදි ඒ කවුද කියල පොඩි ඉඟියක් ගන්න පුලුවන් වෙයි ඔයාලට.. අද එපිසෝඩ් එකේ අත්භූත සිදුවීම් කිහිපයක්ම බලාගන්න පුලුවන්, අත්භූත අසනීපයකින් පෙළෙන දරුවා මියයනවා, නගරාධිපත්ගෙ අනියම් බිරිඳට විකෘති වුණ දරුවෙක් ලැබෙනවා.. ඉතුරු ටික හොඳම ටික ඉතින් කිව්වොත් කතාව බලල වැඩක් නෑනෙ.. ඉතින් තවමත් හිතාගන්න බෑ මොකක්ද මේ නගරෙ ඇත්තටම සිද්දවෙන්නෙ කියලා.. පළවෙනි කොටස ටිකක් බෝරින් ගතියක් දැනුනත්, දැන් නම් කතාව ටික ටික සුපිරියක් වේගෙනයි එන්නෙ.. දිගටම රැඳිල ඉන්න අපි හොයාගමු මොකක්ද මේ චැපල්වේට් වල අභිරහස කියලා. හෙටත් හමුවෙමු තුන්වෙනි දිගහැරුමෙන්..

Check Also

Avatar Aang: The Last Airbender (2026) Sinhala Subtitles | අවතාර් ආන්ග්.. [සිංහල උපසිරැසි සමඟ]

Year : July 24, 2026 (USA) IMBD: 7.9/10 Starring: Eric Nam,Jessica Matten,Steven Yeun,Dave Bautista Director : …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *