Year : 2021
IMDB Rate : 7.9/10
Stars : Simu Liu, Awkwafina, Tony Chiu-Wai Leung
Language : English
Director : Destin Daniel Cretton
ඉතින් අද අරගෙන ආවේ කවුරුත් බලන් හිටපු මාර්වල් විශ්වයේ අලුත්ම චිත්‍රපටිය. Shang-Chi. ක්‍රියාදාම වලින් පිරුණු මේ චිත්‍රපටිය මේ වෙනකොට IMDb දර්ශකයේ 7.9ක් තරම් ඉහළ අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. චිත්‍රපටයේ ධාවන කාලය පැය 2 මිනිත්තු 12ක්. ලොව පුරා සිනමාහල් වල තිරගත වෙමින් මේ වෙනකොට ඇමරිකානු ඩොලර් මිලියන 430කට ආසන්න මුදලක් මේ චිත්‍රපටයල උපයාගන්න හැකි වෙලා තියෙනවා. අපිට කලින් වැඩිය දකින්න නොලැබුණු සණුවෙක් තමයි ප්‍රධාන චරිතයට රඟපාන්නේ ඒ තමයි Simu Liu, ඉතින් අපිට මෙයාව ඉදිරියේදි MCU චිත්‍රපටි වලින් දැකගන්න ලැබේවි. ඊට අමතරව, Awkwafina, Tony Leung Chiu-wai, Fala Chen, Meng’er Zhang, Michelle Yeoh, Benedict Wong තව තව නළු නිළියන් රැසක් දැකගන්න පුළුවන්. ඉතින් මේ ෆිල්ම් එක අන්තර්ජාලයට රිලීස් වෙනවා කියල තිබ්බෙ හෙට, ඒත් නොහිතපු වෙලාවක රිලීස් කරලා තිබ්බ නිසා අපි සබ් එක ගහන්න පටන්ගද්දි ගොඩක් හවස් උනා. පුළුවන් ඉක්මණින්ම අරගෙන ආවා ඔන්න. එහෙනම් වැඩි කතා ඕනි නෑ. අරගෙන බලන්න.. තවත් උපසිරැසියකින් ඉක්මණින්ම හමුවෙමු! ජයවේවා!!
900MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
950MB 720p PSA 2CH WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.1GB 720p PSA 6CH WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.6GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
2.2GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
950MB 720p PSA 2CH WEBRip All links

2.4GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි BluRay පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]
|
|
උපසිරැසි ගැන්වීම චරිත් ප්‍රමෝද්‍ය සමඟින් සසිඳු ගයාන්
පයිරේට් සිංහල උපසිරැසි | Sinhala Subtitles