Monday , July 13 2026
DON'T MISS

Erida (2021) Sinhala Subtitles | බිරිඳ ඔට්ටුවකට දාමුද? [සිංහල උපසිරැසි සමඟ] (18+)

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Erida (2021) Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  7.1/10

Stars :  Antony, Jennifer Antony, Amith Bastin

Language :  Malayalam

Director :  V.K. Prakash

ඔන්න එහෙනම් මම මේ අවුරුද්දේ released වෙච්ච සුපිරිම මලයාලම් Thriller ෆිල්ම් එක අරගෙන ආවා..පටන් ගත්ත වෙලේ ඉදන් ඉවර වෙනකල්ම එක හුස්මට බලන් ඉන්න පුලුවන්..ඒ තරමටම මේක කුතුහලයෙන් පිරිලා..එහෙනම් ෆිල්ම් එක ගැන විස්තර ටිකක් කියන්නම්..

මේක released වෙලා තියෙන්නේ 2021 ඔක්තෝබර් 28 වෙනිදා..අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ V.K. Prakash විසින්..Kishore Kumar G,Samyuktha Menon,Nassar වැනි දක්ෂ නලු නිලියන් පිරිසක් මේකට රංගනයෙන් දායක වෙලා තියෙනවා..ඒ වගේම මේ ෆිල්ම් එකට Imdb 7.1 වගේ ඉහළ රේටින් ප්‍රමාණයක් ලැබිලා තියෙනවා..එහෙනම් අද මම කතාව ගැන කියන්නේ නෑ මොකද ඒක කිව්වොත් කුතුහලය නැතුව යනවා..ඒක ෆිල්ම් එක බලන ඔයාලට කරන අසාධාරණයක්..ඒක හින්දා පැය දෙකක් හැමෝටම කුතුහලයේ ගිලෙන්න කියලා ආරාධනා කරන ගමන් අදට මම යනවා..

වෙනදා වගේම කියන්න තියෙන්නේ පුලුවන්නම් හැමෝම comment එකක් දාගෙන යන්න..එතකොට ඔයාලට සබ් දෙන එක තවත් ආසාවෙන් කරන්න පුලුවන්..ඔයාලගෙ comment එකෙන් තමයි අපි මේ වැඩේ කරලා තෘප්තියක් ලබන්නේ..එහෙනම් ඕනේ ෆිල්ම් තියෙනවනම් හැමෝම comment කරගෙන යන්නම්..පුලුවන් විදියට හැම ඉල්ලීමක්ම ඉටු කරන්න බලන්නම්..එහෙනම් තවත් සුපිරියකින් හම්බෙමු..හැමෝටම බුදු සරණයි..

Check Also

Mollywood Times (2026) Sinhala Subtitles | මංගල චිත්‍රපටය.. [සිංහල උපසිරැසි සමඟ]

Year : June 5, 2026 IMBD: 7.2/10 Starring: Naslen,Basil Joseph,Sangeeth Prathap Director :Abhinav Sunder Nayak Download …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *