Year : 2021-
IMDB Rate : 8.0/10
Stars : Rosamund Pike, Daniel Henney, Madeleine Madden, Zoë Robins, Josha Stradowski, Marcus Rutherford, Barney Harris
Language : English
Director : Rafe Judkins
ඉතින් කොහොමද කට්ටිය, අද උදේම වැඩේ පටන්ගන්න හිටියත් කරන්ට් එක පොඩි ආතල් එකක් ගත්ත නිසා වැඩේ හරියට කරගන්න උනේ නෑ, ඉතින් රෑ වෙලා පටන් අරන් පුළුවන් ඉක්මණින් අරගෙන ආවා.. ඉතින් කලින් කොටසෙදි ඔයාලට මතක ඇතිනෙ, අයි සෙඩායිලා ව්‍යාජ මකරා එහෙමත් නැත්නම් ලොගේන්ව අල්ලගෙන, ධවල කුළුණට අරගෙන යන ගමන් ඉන්නවා.. එග්වේන් සහ පෙරීන් වෙනත් පිරිසක් එක්ක එකතු වෙලා ධවල කුළුණට යන්න එයාලත් එක්ක පිටත් වෙනවා.. මැට් එක්ක රෑන්ඩ් මේ තොම් කියන මනුස්සයත් එක්ක යනකොට විවේක ගන්න නතර වෙන තැනේදි.. වෝඩ් එකෙක් ඇවිල්ලා ඒ ගෙදර මිනිස්සුන්ට පහර දීලා මරල දානවා.. ඒ වගේම මැට් ට මේ අඳුරු බලවේගය දැන් ගොඩක්ම බලපාලා තියෙන්නේ.. ඉතින් එතන වෝඩ් කෙනෙක් එක්ක සිද්ද වෙන සටනින් තොම් මැරෙනවද බේරෙනවද කියල පෙන්නන්නෙ නම් නෑ.. ඒ වගේම නයිනීව් අයිසෙඩායිලත් එක්ක ඉන්නේ.. ඉතින් නයිනීව්ගෙයි ලෑන්ගෙයි අතරෙ මොකක් හරි පලහිලව්වක් වෙන්න යනවාද මන්දා කියලා පොඩී ඉඟි වගයකුත් පෙන්නනවා.. අවසානෙට ලොගේන් හොඳ පිස්සුවක් නටලා, එක් අයි සෙඩායි කෙනෙක්වත් මරලා දානවා. කොහොමහරි අවසානෙට නයිනීව්ගේ බලය නිසා, තුවාල උන අයත් සුව වෙලා.. අයිසෙඩායිලට ලොගේන්ගේ බලය හීන කරල දාන්න පුළුවන් වෙනවා… එහෙනම් අද කොටස ගැන වැඩි යමක් කියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ.. අද කොටසත් දුක සතුට, ත්‍රාසය මුසු වෙච්ච ගොඩක් හැඟීම්බර කොටසක් වෙයි. ඒ වගේම මතක් කරන්න ඕනි, Ganglands සීරිස් එකට මම සබ් දාපු නැති එක, ඒක පටන් අරන් මාස ගානක් වෙනවා.. මම ඒකත් මේ සතියෙම ඉවරයක් කරනවා.. පොඩි ගැටළු වගයක් නිසා ඒකට සබ් කරේ නෑ. එහෙනම් ලබන සතියෙත් Wheel of time සංසාර චක්‍රය සමඟින් හම්බෙමු!
350MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

750MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]
පයිරේට් සිංහල උපසිරැසි | Sinhala Subtitles
![The Wheel of Time (2021-) [S01: E05] Sinhala Subtitles](https://piratelk.com/wp-content/uploads/2021/11/The-Wheel-of-Time-2021-.jpg)