Tuesday , August 4 2026

Star (2021) Sinhala Subtitles | තාරකාව [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Star (2021) Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  5.0/10

Stars :  Prithviraj Sukumaran, Joju George, Tanmay Mithun Madhavan

Language :  Malayalam

Director :  Domin D’Silva

ඔන්න එහෙනම් මම මගෙ 30වෙනි උපසිරසත් අරගෙන ඉක්මනට ආවා..හැබැයි එක දෙයක් කියන්න ඕනේ දැන් එන්න එන්නම ccomment අඩු වෙනවා..ඒක හින්දා ඉස්සරහටත් ලස්සන ෆිල්ම් ඕනෙනම් හැමෝම comment එකක් දාගෙන යන්න කියලා මම ඉල්ලනවා..නැත්තම් මේ වැඩේ එපා වෙලා යයි..එහෙනම් ෆිල්ම් එක ගැන පොඩ්ඩක් බලමු..

විශේෂයෙන් කියන්න ඕනේ මේක ගොඩ දෙනෙක් මගෙන් ඉල්ලපු හින්දා තමයි සබ් එක කරේ..මේ අවුරුද්දේ ඔක්තෝම්බර් 29 තමයි මේ මලයාලම් ෆිල්ම් එක released වෙලා තියෙන්නේ..Prithviraj Sukumaran,Joju George,Sheelu Abraham වැනි දක්ෂ නලු නිලියන් පිරිසක් මේකට රංගනයෙන් දායක වෙනවා..මේක අයත් වෙන්නේ Fantasy | Thriller යන කාණ්ඩ වලට..මේකට Imdb දර්ශකයේ නම් 5ක් වැනි අගයක් තමයි ලැබිලා තියෙන්නේ..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

රෝයි සහ ආද්‍රා කියන්නේ කසාද බැදලා අවුරුදු 17ක් යනකල්ම සතුටින් ජීවත් වුණු දෙන්නෙක්..ඉතින් මෙයාලට ළමයි හතර දෙනෙක් ඉන්නවා..එකපාරටම ආද්‍රාගේ හැසිරීමේ වෙනසක් සිද්ධ වෙනවා..ඒ ඇයි කියලා රෝයිටවත් ළමයින්ටවත් හිතා ගන්න බැරි වෙනවා..ඉතින් ආද්‍රාගේ මේ හැසිරීමට හේතුව මොකද්ද ? යක්ෂ බැල්මක්ද ? නැත්තම් මොකක් හරි රෝගයක්ද ? ඒවට උත්තර හොයා ගන්න හැමෝම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..තව දෙයක් කියන්න ඕනේ Prithviraj මේකේ පොඩි කොටසකට ඉන්නේ..නැත්තම් ෆිල්ම් එක බලන අය මට බනියි ඒකයි කිව්වේ..

එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම්..ඔයාලට සබ් ඕන ෆිල්ම් තියෙනවනම් comment කරගෙන යන්න..පුලුවන් විදියට දෙන්න බලන්නම්..එහෙනම් හැමෝටම බුදු සරණයි..තව දෙයක් පුලුවන්නම් හැමෝම comment එකක් දාගෙන යන්න..එතකොට මේ වැඩේ ආසාවෙන් කරන්න පුලුවන්..

Check Also

Avatar Aang: The Last Airbender (2026) Sinhala Subtitles | අවතාර් ආන්ග්.. [සිංහල උපසිරැසි සමඟ]

Year : July 24, 2026 (USA) IMBD: 7.9/10 Starring: Eric Nam,Jessica Matten,Steven Yeun,Dave Bautista Director : …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *