Tuesday , June 28 2022
DON'T MISS
Home / All / Star (2021) Sinhala Subtitles | තාරකාව [සිංහල උපසිරැසි සමඟ]

Star (2021) Sinhala Subtitles | තාරකාව [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page
Rating: 4.2/5. From 5 votes.
Please wait...

Star (2021) Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  5.0/10

Stars :  Prithviraj Sukumaran, Joju George, Tanmay Mithun Madhavan

Language :  Malayalam

Director :  Domin D’Silva

ඔන්න එහෙනම් මම මගෙ 30වෙනි උපසිරසත් අරගෙන ඉක්මනට ආවා..හැබැයි එක දෙයක් කියන්න ඕනේ දැන් එන්න එන්නම ccomment අඩු වෙනවා..ඒක හින්දා ඉස්සරහටත් ලස්සන ෆිල්ම් ඕනෙනම් හැමෝම comment එකක් දාගෙන යන්න කියලා මම ඉල්ලනවා..නැත්තම් මේ වැඩේ එපා වෙලා යයි..එහෙනම් ෆිල්ම් එක ගැන පොඩ්ඩක් බලමු..

විශේෂයෙන් කියන්න ඕනේ මේක ගොඩ දෙනෙක් මගෙන් ඉල්ලපු හින්දා තමයි සබ් එක කරේ..මේ අවුරුද්දේ ඔක්තෝම්බර් 29 තමයි මේ මලයාලම් ෆිල්ම් එක released වෙලා තියෙන්නේ..Prithviraj Sukumaran,Joju George,Sheelu Abraham වැනි දක්ෂ නලු නිලියන් පිරිසක් මේකට රංගනයෙන් දායක වෙනවා..මේක අයත් වෙන්නේ Fantasy | Thriller යන කාණ්ඩ වලට..මේකට Imdb දර්ශකයේ නම් 5ක් වැනි අගයක් තමයි ලැබිලා තියෙන්නේ..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

රෝයි සහ ආද්‍රා කියන්නේ කසාද බැදලා අවුරුදු 17ක් යනකල්ම සතුටින් ජීවත් වුණු දෙන්නෙක්..ඉතින් මෙයාලට ළමයි හතර දෙනෙක් ඉන්නවා..එකපාරටම ආද්‍රාගේ හැසිරීමේ වෙනසක් සිද්ධ වෙනවා..ඒ ඇයි කියලා රෝයිටවත් ළමයින්ටවත් හිතා ගන්න බැරි වෙනවා..ඉතින් ආද්‍රාගේ මේ හැසිරීමට හේතුව මොකද්ද ? යක්ෂ බැල්මක්ද ? නැත්තම් මොකක් හරි රෝගයක්ද ? ඒවට උත්තර හොයා ගන්න හැමෝම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..තව දෙයක් කියන්න ඕනේ Prithviraj මේකේ පොඩි කොටසකට ඉන්නේ..නැත්තම් ෆිල්ම් එක බලන අය මට බනියි ඒකයි කිව්වේ..

එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම්..ඔයාලට සබ් ඕන ෆිල්ම් තියෙනවනම් comment කරගෙන යන්න..පුලුවන් විදියට දෙන්න බලන්නම්..එහෙනම් හැමෝටම බුදු සරණයි..තව දෙයක් පුලුවන්නම් හැමෝම comment එකක් දාගෙන යන්න..එතකොට මේ වැඩේ ආසාවෙන් කරන්න පුලුවන්..

Check Also

Money Heist: Korea - Joint Economic Area (2022) [E01] Sinhala Subtitles

Money Heist: Korea – Joint Economic Area (2022) [E01] Sinhala Subtitles | මුදල් මුද්‍රණාලය [සිංහල උපසිරැසි සමඟ]

Year :  2022 IMDB Rate :  5.1/10 Stars :  Lee Si-Woo, Eugene Ko, Yunjin Kim Language :  Korean Director :  Álex Pina Download Menu   …

12 comments

  1. thanks bn. wede digatama karagena yanna.

  2. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  3. Sub ekt Thkz…wede nwattna epa dingtma krgena yanna api innawa hemadama…💜️

  4. Bro 2021 Film ektat sub ekak oni

  5. Last duel 2021 film එකට සබ් ඕනේ ඒක සුපිරිම ෆිල්ම එකක් අපරාදේ 🔥❤️

  6. Last duel 2021 film එකට සබ් ඕනේ aniwa ඒක සුපිරිම ෆිල්ම එකක් අපරාදේ 🔥❤️

  7. thanks bro.. oyala thama star movie akata mulinma sub aka dunne… me movie akatath (Kanakam Kaamini Kalaham (2021) Malayalam) ikmanatama sub aka denna.

  8. thanks bn tawat malayalam sub 1k ona

  9. Inside edge season 03 ekata sub eka dennako

  10. …බොහෝම ස්තූතියි උපසිරැසියට…

Leave a Reply

Your email address will not be published.