Saturday , September 12 2026
DON'T MISS

Love Life (2020-) [S01: E04] Sinhala Subtitles | මැග්නස් ලුන්ඩ් [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Love Life (2020-) [S01: E04] Sinhala Subtitles

Year :  2020-

IMDB Rate :  7.5/10

Stars :  Anna Kendrick, Zoe Chao, Peter Vack

Language :  English

Director :  Sam Boyd

ඔන්න මෙදා පාර ලව් තුන හතරක්ම කරපු ඩාර්බිට හොද ලව් එකක් තමා සෙට් වෙන්නේ..ඒ සූපවේදියෙක් වෙන මැග්නස් කියලා කෙනෙක් එක්ක..මේ දෙන්න එකට නිවාඩු කාලෙකුත් ගත කරලා එකට ජීවත් වෙනවා.දෙන්නා අතරේ පොඩි පොඩි ප්‍රශ්න ටිකක් ඇති උනාට සම්බන්දේ මෙදා පාරනම් ඉවර වෙන්නෙ නෑ..හැබයි දෙන්නම පොඩි පොඩි ප්‍රශ්න වලටනම් මූන දෙනවා..ඒ වගේම මැග්නස් ඩාර්බිගෙන් අහනවා මාවා වීවාහ කරගන්නවද කියලත්..එහෙනම් ඉතින් හැමෝටම ආරාදනා කරනවා බලන්න කියල..ඊලග කොටසින් ඉක්මනින් හම්බෙමු
ජය!!!

Check Also

Khalifa: The Ruler (2026) Sinhala Subtitles | “රත්තරන් ජාවාරම.!” [සිංහල උපසිරැසි සමඟ]

මෙම සිංහල උපසිරැසි සමග වීඩියෝ පිටපත් දැනට නිකුත් වී ඇති කැමරා පිටපත් සඳහා පමණක් අදාළවේ. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *