Year : 2021
IMDB Rate : 6.0/10
Stars : Bhoomika Chawla, Nivetha Pethuraj, Murli Sharma
Language : Telugu
Director : Naresh Kuppili
ඔන්න එහෙනම් ටික දවසකට පස්සේ තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ආවා..මේක ගොඩ දෙනෙක් මගෙන් ඉල්ලපු නිසා තමයි සබ් එක කරේ..එහෙනම් ෆිල්ම් එක ගැන විස්තර ටිකක් බලමු..
මේ ෆිල්ම් එක released වෙලා තියෙන්නේ August 14, 2021 වෙනිදා..මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Naresh Kuppili විසින්..Vishwak Sen,Nivetha Pethuraj,Bhumika chawla,Rahul Ramakrishna,Murali Sharma වැනි දක්ෂ නලු නිලියන් පිරිසක් මේකට රංගනයෙන් දායක වෙනවා..මේ ෆිල්ම් එක අයත් වෙන්නේ Comedy | Romance යන කාණ්ඩ වලට..ඒ වගේම මේ ෆිල්ම් එකට Imdb 6.0 වැනි අගයක් ලැබිලා තියෙනවා..එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
ප්‍රේම් කියන්නේ පොඩි කාලේ ඉදන්ම අම්මා එක්ක ගොඩක් සමීපව ආදරෙන් වැඩුණු කෙනෙක්..ඉතින් මෙයාගෙ හැමදේටම ළගින්ම ඉන්නේ අම්මා තමයි..ඉතින් දවසක් නොහිතපු විදියට මෙයාගෙ අම්මා මෙයාව මේ ලෝකේ තනිකරලා සදහටම යන්න යනවා..ඊට පස්සේ මෙයා හැදෙන්නේ ළමා නිවාසෙක..ප්‍රේම්ට එයාගෙ අම්මාගේ ආදරේ සහ අම්මා නැති අඩුව ගොඩක් දැනෙන්න ගත්ත නිසා මෙයා තීරණය කරනවා මෙයාගෙ අම්මගෙන් ලැබුණු ආදරේ වෙන කාගෙන් හරි ලබා ගන්න..මෙයා පොඩි කාලේ ඉදන්ම කෙල්ලෝ පස්සෙන් ගිහින් කැමැත්ත ඇහුවත් හැමෝම මෙයාව ප්‍රතික්ෂේප කරනවා..මෙයා ලොකු වුණත් ඒකේ කිසිම වෙනසක් නෑ මොනවා හරි කියලා හැම කෙල්ලම මෙයාව දාලා යනවා..දවසක් මෙයාට හැමදේම එපා වෙලා ජීවිතේ නැති කර ගන්න යනකොට කෙල්ලෙක් I Love You කියනවා මෙයාට ඇහෙනවා..එතනින් පස්සේ තමයි මෙයාගෙ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නේ..එහෙනම් එතනින් එහාට මොකද වෙන්නේ කියලා ඔයාලා ෆිල්ම් එක අරගෙනම බලන්න..වගකීමෙන් කියන්නේ ගොඩක් ලස්සන කතාවක්..
එහෙනම් වෙනදා වගේම කියන්න තියෙන්නේ ඔයාලා හැමෝගෙන්ම comment එකක් ඕනේ..ඒක තමයි සබ් කරලා අපිට තෘප්තිමත් වෙන්න තියෙන එකම දේ..ඒක ගොඩක් වටිනවා..තව ඔයාලා කැමති ෆිල්ම් තියෙනවනම් comment එකක් දාගෙන යන්න පුලුවන් විදියට දෙන්න බලන්නම්..නැත්තම් මෙන්න මගේ ඊමේල් එක [email protected] මේකට mail එකක් හරි දාන්න..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකකින් හම්බෙනකල් හැමෝටම බුදු සරණයි..
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.0GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.5GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.5GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
2.6GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.0GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.5GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.5GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
2.6GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.0GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.5GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.5GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
2.6GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි HDRip පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]
Tx bro sub ekta💜️..
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
super bro thawa sub karamu
Sivakumarin Sabadham (2021),Konda Polam (2021) me dekata dennako bro.man hithuwe oya isselama dei kiyala me dekata gammata.plwn nm denna bro.thnx.Bs.!!!
thank you so much……..
^^^^^@@@@@@@@film eka niyamai.. !!!!!@@@@@@@^^^^
Sub laba dunna, web page ake adminta, page akata sahaya unu hama kenatama thanks. Thawath lassana awagema aluthma aluth film laba denna awasthawa labewa. Awagema me ha sambandawa katauthu karaddi paminena garahum, banum , badaka sama iwasa ganimata shakthiya diryaya labewa.
Have a nice day and safe day 💞
Sub එකට Thanks Bro..තවත් ලස්සන film එකකට subtitles දෙන්න.❤❤🤘
ela Sub එකට Thanks Bro ///////////
…බොහෝම ස්තූතියි උපසිරැසියට.