Monday , July 13 2026
DON'T MISS

Paagal (2021) Sinhala Subtitles | ආදරේ කියන්නෙත් පිස්සුවක්! [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Paagal (2021) Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  6.0/10

Stars :  Bhoomika Chawla, Nivetha Pethuraj, Murli Sharma

Language :  Telugu

Director :  Naresh Kuppili

ඔන්න එහෙනම් ටික දවසකට පස්සේ තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ආවා..මේක ගොඩ දෙනෙක් මගෙන් ඉල්ලපු නිසා තමයි සබ් එක කරේ..එහෙනම් ෆිල්ම් එක ගැන විස්තර ටිකක් බලමු..

මේ ෆිල්ම් එක released වෙලා තියෙන්නේ August 14, 2021 වෙනිදා..මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Naresh Kuppili විසින්..Vishwak Sen,Nivetha Pethuraj,Bhumika chawla,Rahul Ramakrishna,Murali Sharma වැනි දක්ෂ නලු නිලියන් පිරිසක් මේකට රංගනයෙන් දායක වෙනවා..මේ ෆිල්ම් එක අයත් වෙන්නේ Comedy | Romance යන කාණ්ඩ වලට..ඒ වගේම මේ ෆිල්ම් එකට Imdb 6.0 වැනි අගයක් ලැබිලා තියෙනවා..එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

ප්‍රේම් කියන්නේ පොඩි කාලේ ඉදන්ම අම්මා එක්ක ගොඩක් සමීපව ආදරෙන් වැඩුණු කෙනෙක්..ඉතින් මෙයාගෙ හැමදේටම ළගින්ම ඉන්නේ අම්මා තමයි..ඉතින් දවසක් නොහිතපු විදියට මෙයාගෙ අම්මා මෙයාව මේ ලෝකේ තනිකරලා සදහටම යන්න යනවා..ඊට පස්සේ මෙයා හැදෙන්නේ ළමා නිවාසෙක..ප්‍රේම්ට එයාගෙ අම්මාගේ ආදරේ සහ අම්මා නැති අඩුව ගොඩක් දැනෙන්න ගත්ත නිසා මෙයා තීරණය කරනවා මෙයාගෙ අම්මගෙන් ලැබුණු ආදරේ වෙන කාගෙන් හරි ලබා ගන්න..මෙයා පොඩි කාලේ ඉදන්ම කෙල්ලෝ පස්සෙන් ගිහින් කැමැත්ත ඇහුවත් හැමෝම මෙයාව ප්‍රතික්ෂේප කරනවා..මෙයා ලොකු වුණත් ඒකේ කිසිම වෙනසක් නෑ මොනවා හරි කියලා හැම කෙල්ලම මෙයාව දාලා යනවා..දවසක් මෙයාට හැමදේම එපා වෙලා ජීවිතේ නැති කර ගන්න යනකොට කෙල්ලෙක් I Love You කියනවා මෙයාට ඇහෙනවා..එතනින් පස්සේ තමයි මෙයාගෙ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නේ..එහෙනම් එතනින් එහාට මොකද වෙන්නේ කියලා ඔයාලා ෆිල්ම් එක අරගෙනම බලන්න..වගකීමෙන් කියන්නේ ගොඩක් ලස්සන කතාවක්..

එහෙනම් වෙනදා වගේම කියන්න තියෙන්නේ ඔයාලා හැමෝගෙන්ම comment එකක් ඕනේ..ඒක තමයි සබ් කරලා අපිට තෘප්තිමත් වෙන්න තියෙන එකම දේ..ඒක ගොඩක් වටිනවා..තව ඔයාලා කැමති ෆිල්ම් තියෙනවනම් comment එකක් දාගෙන යන්න පුලුවන් විදියට දෙන්න බලන්නම්..නැත්තම් මෙන්න මගේ ඊමේල් එක [email protected] මේකට mail එකක් හරි දාන්න..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකකින් හම්බෙනකල් හැමෝටම බුදු සරණයි..

Download Menu

 

 

Usersdrive Links


400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


1.0GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


1.5GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


1.5GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


2.6GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න

Racaty Links


400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


1.0GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


1.5GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


1.5GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


2.6GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න

Uptobox Links


400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


1.0GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


1.5GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


1.5GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


2.6GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි HDRip පිටපත් සඳහා ලබා දි ඇත

If you have any complains about our contents, please email us at
[email protected]

ඉසුරු ලක්මාල් විසින් කල උපසිරැසි ගැන්වීමක්

– Team PirateLK –
– SriLankan Premiere Movies Zone  –

Check Also

Mollywood Times (2026) Sinhala Subtitles | මංගල චිත්‍රපටය.. [සිංහල උපසිරැසි සමඟ]

Year : June 5, 2026 IMBD: 7.2/10 Starring: Naslen,Basil Joseph,Sangeeth Prathap Director :Abhinav Sunder Nayak Download …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *