Sunday , April 20 2025
DON'T MISS

Harry Potter 20th Anniversary: Return to Hogwarts (2022) Sinhala Subtitles | නැවතත් හොග්වාර්ට්ස් වෙත! [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් Telegram චැනල් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On Telegram

 

Harry Potter 20th Anniversary: Return to Hogwarts (2022) Sinhala Subtitles

Year :  2022

IMDB Rate :  8.0/10

Stars :  Emma Watson, Daniel Radcliffe, Jason Isaacs

Language :  English

Director :  Casey Patterson, Joe Pearlman, Eran Creevy

ආයුබෝවන් හැමදෙනාටම.අද මට ගොඩක් සතුටු දවසක් මොකද අද මම ඇරගෙන ආවෙ මුලු ලෝකයක්ම පිස්සුවෙන් මෙන් නරඹපු හැරි පොටර් කතා මාලාවෙ අලුත්ම චිත්‍රපටයයි. (මේක Documentary එකක්) මේ වන විට හැරි පොටර් චිත්‍රපට මාලාවෙ චිත්‍රපට 8ක් ඇවිත් තිබෙනව…මුලින්ම කියන්න ඕන දෙයක් තියනව හැරි පොටර් චිත්‍රපට 8ම බලල මේ චිත්‍රපටය නරඹන්න කියල ආරාධනා කරනවා.මෙහි IMDB අගය 8/10 ක් වෙනවා…මෙහි ප්‍රධාන නලු නිලියන් අතර Emma watson (හර්මයිනි),Daniel Radcliffe(හැරි පොටර්),Rupert Grint(රොන්), සිටිනව.මීට අමතරව Ralph Fiennes(වොල්ඩමෝට්),Bonnie Wright(රොන් ගෙ නංගි ජිනි),Tom Felton(ඩ්‍රේකො),Matthew Lewis(නෙවිල්) වගෙ හැම කෙනෙක්ම මෙම චිත්‍රපටයේ රගපානවා.2022 ජනවාරි 1 වනදා තමයි මෙම චිත්‍රපටය එලිදැක්වුයෙ.ඉතිං අද මම චිත්‍රපටය ගැන විස්තර කිව්වට චිත්‍රපටයේ දුවන කතාව කියන්න යන්නැ මම…ඒක බලන්න කියල ආරාධනා කරනව නැවත වතාවක්…

Download Menu

 

 

Usersdrive Links


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


700MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.5GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

Racaty Links


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


700MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.5GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

Uptobox Links


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


700MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.5GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “Harry Potter 20th Anniversary: Return to Hogwarts (2022) Sinhala Subtitles” Harry-Potter-20th-Anniversary-Return-to-Hogwarts-2022.zip – Downloaded 9036 times – 74.32 KB

If you have any complains about our contents, please email us at
[email protected]

සුරංග ගුණවර්ධන ( සුරා ) විසින් කල උපසිරැසි ගැන්වීමක්

– Team PirateLK –
– SriLankan Premiere Movies Zone  –

Check Also

A Working Man (2025) Sinhala Subtitles | නිම නොවෙන වැඩ මුරය.. [සිංහල උපසිරැසි සමඟ]

Year :   March 28, 2025 (USA) IMDB Rate :  5.9/10 Starring: Jason Statham; Jason Flemyng; Michael Peña; …

7 comments

  1. Mela film ekak neme ne bn nikan documentery wage wada satahank ne

  2. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    Request:
    House of Gucci (2021)
    Nightmare Alley (2021)

  3. .බොහෝම ස්තූතියි උපසිරැසියට.

  4. Chamalka Madhuhansi

    මේකෙ film එක නැහැ කියල තියෙයිනෙ . මෙකට upload කරන්නෙ නැද්ද ආයෙ 😑😑😑😑 ගන්න හැම එකක්ම මෙකෙන් ගන්නෙ එක නිසා ඔකත් බලලා අයෙ දන්න්කො.. 😶😶😶😶

  5. මොන මගුලක්ද ඔයි මේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *