Year : 2020
IMDB Rate : 9.3/10
Stars : Pratik Gandhi, Shreya Dhanwanthary, Hemant Kher
Language : English
Director : Hansal Mehta
හර්ෂාද්ගේ වංචාවේ හරිම ගාණ දැන් තමා එළියට එන්න හදන්නේ. කලින් අපිට ඒත්තු ගැන්නුවේ කෝටි 500ක ණයක් ගෙවාගන්න බැරුව සිද්ධ වෙච්ච වංචාවක් විදිහට, ඒත් ඇත්තම වංචාව ඒ ණය ගැනීම විතරද? හර්ෂද් බැංකුවලින් ණය ගැනීමෙදී භාවිතාකරන සුරැකුම්පත් හරහා කොටස් වෙළදපොළේ සිදුකරපු ගනුදෙනු එක්ක තමා වංචාව නිර්මාණය වෙන්නේ. ඒවගේම ණය ගැනීමෙදි නිකුත් කරන ව්‍යාජ බැංකු රිසිට්පත් (BRs)
මේ හැමදේම RBI එකෙන් හොයාගත්තාට පස්සේ ඒක යට ගහන එක ලේසි වැඩක් වෙන්නේ නෑ. මාධ්‍යවලින් ඇති කරන පීඩනයත් එක්ක රජයට මේකට පියවරක් නොගෙන ඉන්නම බැරි වෙනවා. ඒ වෙනුවෙන්ම වෙනම කමිටු බිහි වෙනවා, අමතක කරන්න හොද නෑ, මේක තමා ඉන්දියානු මූල්‍යමය ඉතිහාසය තුළ සිදු වෙච්ච විශාලම වංචාව කියලා
300MB 720p WEB පිටපත මෙතැනින් ලබාගන්න
300MB 720p WEB පිටපත මෙතැනින් ලබාගන්න
300MB 720p WEB පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]