Saturday , October 3 2026
DON'T MISS

Scam 1992: The Harshad Mehta Story (2020) [E07] Sinhala Subtitles | සැඟවුණු තොරතුරු [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Scam 1992: The Harshad Mehta Story (2020) [E07] Sinhala Subtitles

Year :  2020

IMDB Rate :  9.3/10

Stars :  Pratik Gandhi, Shreya Dhanwanthary, Hemant Kher

Language :  English

Director :  Hansal Mehta

හර්ෂාද්ගේ වංචාවේ හරිම ගාණ දැන් තමා එළියට එන්න හදන්නේ. කලින් අපිට ඒත්තු ගැන්නුවේ කෝටි 500ක ණයක් ගෙවාගන්න බැරුව සිද්ධ වෙච්ච වංචාවක් විදිහට, ඒත් ඇත්තම වංචාව ඒ ණය ගැනීම විතරද? හර්ෂද් බැංකුවලින් ණය ගැනීමෙදී භාවිතාකරන සුරැකුම්පත් හරහා කොටස් වෙළදපොළේ සිදුකරපු ගනුදෙනු එක්ක තමා වංචාව නිර්මාණය වෙන්නේ. ඒවගේම ණය ගැනීමෙදි නිකුත් කරන ව්‍යාජ බැංකු රිසිට්පත් (BRs)
මේ හැමදේම RBI එකෙන් හොයාගත්තාට පස්සේ ඒක යට ගහන එක ලේසි වැඩක් වෙන්නේ නෑ. මාධ්‍යවලින් ඇති කරන පීඩනයත් එක්ක රජයට මේකට පියවරක් නොගෙන ඉන්නම බැරි වෙනවා. ඒ වෙනුවෙන්ම වෙනම කමිටු බිහි වෙනවා, අමතක කරන්න හොද නෑ, මේක තමා ඉන්දියානු මූල්‍යමය ඉතිහාසය තුළ සිදු වෙච්ච විශාලම වංචාව කියලා

Check Also

Tarung: Unforgiven (2026) Sinhala Subtitles | හට්ටා.. [සිංහල උපසිරැසි සමඟ]

Year : 07 Mei 2026 (Malaysia) 09 September 2026 (Netflix) IMBD: 6.0/10 Starring: Mierul Aiman,Aedy Ashraf,Zul …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *