Monday , July 13 2026
DON'T MISS

Bhool Bhulaiyaa 2 (2022) Sinhala Subtitles | පැරණි රහසක් [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Bhool Bhulaiyaa 2 (2022) Sinhala Subtitles

Year :  2022

IMDB Rate :  6.5/10

Stars :  Kiara Advani, Tabu, Kartik Aaryan

Language :  Hindi

Director :  Anees Bazmee

මේ ටිකේ හින්දි category එක පොඩ්ඩක් වේලි වේලිනේ තියෙන්න ඇත්තේ,ඉතින් ඔන්න මම අරන් ආවා මීට සුලු මොහොතකට පෙර අන්තර්ජාලයට නිකුත් උන සුපිරි හරොර් කොමඩියක්. මේ චිත්‍රපටය ඉතාමත්ම ඉක්මනින් බ්ලොක්බස්ටර් එකක් බවට පත් උනා hrror,comedy ඝනයට අයත් වෙන මේ චිත්‍රපටයේ ඔයාට නලු නිලියන් විදිහට karthik aryan,kiara advani, Tabu,rajpal yadav වැනි බොලිවුඩයේ ජනප්‍රිය නලු නිලියන් කීපදෙනෙක්ම බලාගන්න පුලුවන්.

අවුරුදු ගනනාවකට පෙර සහෝදරියන් දෙදෙනෙකු අතරෙ සිද්ද වුන රංඩුවක් දුරදිග ගිහින් මේ අතරට එක්වෙන අඳුරු මායාවත් සමග එක් නපුරු සහෝදරිය බූතයෙක් වෙනවා..මෙයාගෙන් දිගින් දිගට වෙන කරදර නිසා මෙයාව ගෙදර අය එක කාමරේක හිරකරලා දානවා. ගෙදර කිව්වට මේක වලව්වක්. පස්සේ කට්ටිය මේ වලව්වත් අතෑරලා අලුත් ගෙදරකට යනවා. පස්සෙ කාලෙක මේ පවුලේ සාමාජිකාවක් උන රීත් සහ එයාගෙ මිතුරා මේ ආත්මය හිර කල වලව්වට ඇතුල් වෙලා මේ දොර අරිනවා. ඉතින් මෙයාලට ඊට පස්සේ මොනවගේ දෙයක් සිද්ද වෙයිද? දැන් කියව කියවා ඉන්න වෙලාව නෙවි බලන වෙලාව! ඉතින් ආරාධනා කරනවා නරඹන්න bhool bhulaiya..

Download Menu

 

 

Usersdrive Links


400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


1.5GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


2.5GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න

Racaty Links


400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


1.5GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


2.5GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න

DropGalaxy Links


400MB HQ HDRip පිටපත මෙතැනින් ලබාගන්න


700MB HQ HDRip පිටපත මෙතැනින් ලබාගන්න


1.5GB HQ HDRip පිටපත මෙතැනින් ලබාගන්න


2.5GB HQ HDRip පිටපත මෙතැනින් ලබාගන්න

Uptobox Links


400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


1.5GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


2.5GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip | HDRip පිටපත් සඳහා ලබා දි ඇත

If you have any complains about our contents, please email us at
[email protected]

– SriLankan Premiere Movies Zone  –

Check Also

The Furious (2026) Sinhala Subtitles | ළමා පැහැරගැනීම් මාලාව… [සිංහල උපසිරැසි සමඟ]

Year : June 12, 2026 (USA) IMBD: 7.6/10 Starring: Xie MIAO,Joe Taslim,Yayan Ruhian Director : Kenji …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *