Year : 2022
IMDB Rate : 7.1/10
Stars : Daisy Edgar-Jones, Taylor John Smith, Harris Dickinson
Language : English
Director : Olivia Newman
Delia Owens විසින් 2018දී රචිත Where the Crawdads Sing නවකතාව ඇසුරෙන් 2022 ජූලී මාසයෙදි තිරගත වුනු චිත්‍රපටියක් තමා මේක. කතාවේ ප්‍රධාන චරිතය වෙන කායා ජීවත් වෙන්නේ ජලයෙන් වටවුණු, ගොඩක් සත්තුන්ට නවාතැන් දෙන කලපු, විල්ලු, ඔක් ගස් පිරුණු වනාන්තර වලින් සමන්විත, කිසිම මිනිස්වාසයක් අහලක නැති සුන්දර පරිසරයක. තමන්ගේ පවුලත් එක්ක තමන්ගේ කුඩා කාලය ගෙවන ඇයට පවුලේ ඇති වෙන ගැටලු නිසා තමන්ගේ අම්මා, සහෝදර සහෝදරියන් අහිමි වෙනවා. ඉතාමත් දර දඩු තමන්ගේ පියා එක්ක ජීවත් වෙන මේ පුංචි කායා මේ පරිසරයේදී ම තමන් තනිව ජීවත් වෙන්නේ කොහොමද කියලා ඉගෙන ගන්නවා.
ඉතින් කාලයක් යද්දී අහම්බෙන් වෙන පෙම් පටලැවිලි මැද්දෙන් සුන්දරව ජීවිතය ගෙවන මේ කායා අවසානයේ නවත වෙන්නේ මිනී මැරුමකට චෝදනා ලබමින් සිර ගත වෙමින්. ඉතින් එයාගේ ඉතිරි ජීවිතේ කොහොම වෙයිද, දිගටම හිරේ ඉදීද, නැත්නම් නිදහස් වෙයිද කියලා බලලාම දැන ගන්න.
IMDb පරිශීලකයන් 32 000ක මනාප වලින් 7.1/10 ක අගයක් මේ චිත්‍රපටිය මේ වෙද්දී ලබා ගෙන තියේ. Taylor Swiftගේ අලුත්ම ගීතයක් වුණු “Carolina” එළියට එන්නෙත් මේ චිත්‍රපටිය තුළින්මයි.
1.0GB 720p PSA BluRay පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p BluRay පිටපත මෙතැනින් ලබාගන්න
2.3GB 1080p PSA BluRay පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p BluRay පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි BluRay පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]
ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි……..!
Thanks jayawewa…..!